2 years ago Tags #Amazon ලොව දෙවැනි ධනවත්ම පුද්ගලයා බවට සකර්බර්ග් පත්වෙයි ෆේස්බුක් මව් සමාගම වන මෙටා සමාගමේ හිමිකරු වන සුප්‍රකට අමෙරිකානු ව්‍යාපාරික මාර්ක් සකර්බර්ග් ප්‍රථම වරට ලොව දෙවැනි ධනවත්ම පුද්ගලයා බවට
2 years ago Tags #ceylonwire ගෙයක් නැති නිසා මහවිලච්චියේ පවුලක් ගහක් උඩ ස්ථීර නිවහනක් නොමැති නිසා ගසක සාදාගත් පැලක ජීවත් වන සිව්දෙනෙකුගෙන් යුත් පවුලක් පිළිබඳ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවිලච්චිය ප්‍රාදේශිය ලේකම් බලප්‍රදේශයෙන් වාර්තා
2 years ago Tags #ceylonwire ගෙවීම් පැහැර හැර තිබුණත් ක්‍රෙඩිට් කාඩ් ගනුදෙනු වැඩිවෙලා – ආර්ථිකය හොඳ බව කියන ලකුණක් යැයි මහ බැංකුව කියයි මෙරට ණය පැහැර හරින ලද ක්‍රෙඩිට් කාඩ් ගනුදෙනු වටිනාකම මේ වසරේ මුල් භාගයේදී රුපියල් බිලියන 40 ඉක්මවා ඇති අතර, ශ්‍රී
2 years ago Tags #ceylonwire අලුතෙන් හදන බන්ධනාගාරවල සංක්‍රාන්ති ලිංගික සිරකරුවන්ට වෙනම ඉඩක් සංක්‍රාන්ති ලිංගික සිරකරුවන්ට ඉදිරියේදී ඉදිකිරීමට නියමිත බන්ධනාගාරවල වෙනම නවාතැන් දීම සළකා බැලීමට නියමිත බව වාර්තා වේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක
2 years ago Tags #ceylonwire රනිල්ට සහාය දක්වපු සෙට් එක එන ඡන්දෙට මැකොගෙන් ‘ගෑස් සිලින්ඩරය’ ඉල්ලලා – තවම අවසන් තීරණයක් නැහැ පසුගිය ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වූ සියලුම දේශපාලන පක්ෂ ඉදිරි මහ මැතිවරණයට නව
2 years ago Tags #ceylonwire අනුරට කතා කිව්ව චන්ද්‍රිකාට විරුද්ධව වෙන්න දෙන්න බෑ කියා හරිනිට ඇහෙන්න සද්ද නැතුව විරෝධයක් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඇතුළු කාන්තා දේශපාලනඥයන්ට එරෙහිව සමාජ මාධ්‍ය වේදිකා හරහා සිදුකරන බව කියන අපහාසාත්මක ප්‍රචාර පිළිබඳ සොයා
2 years ago Tags #ceylonwire ජනාධිපති සමාව අහෝසි කරන්න අදහසක් නැහැ – විනිවිදභාවයෙන් ක්‍රියාත්මක කරනවා ජාතික ජන බලවේගය රජය යටතේ ජනාධිපති සමාව ලබාදීමේ බලතල අහෝසි නොකරන බවත් එම බලතල සුදුසු සහ විනිවිදභාවයෙන් යුතුව ක්‍රියාත්මක කිරීමට
2 years ago Tags #ceylonwire පියුමිගෙන් ආයෙත් ප්‍රශ්න කරන්න සූදානම් – ඒපාර BMW කාර් එකක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සතුව තිබුණු බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථයක් සම්බන්ධයෙන් නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගෙන් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් ප්‍රශ්න කිරීමට
2 years ago Tags #ceylonwire ඕමාන ජාතික ව්‍යාපාරිකයකුට අමානුෂික ලෙස පහරදීම – හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධගේ සහෝදරයා අත්අඩංගුවට කටාන ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක් පවත්වාගෙන ගිය ඕමාන ජාතික ව්‍යාපාරිකයකුට අමානුෂික ලෙස පහරදී දේපොළ විනාශ කළ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමැති
2 years ago Tags #ceylonwire උප්පැන්න නැති දරුවන්ට උප්පැන්න දෙන විශේෂ වැඩසටහනක් උප්පැන්න ලියාපදිංචි කර නොමැති දරුවන් සඳහා උප්පැන්න සහතික ලබාදීමේ වැඩසටහනක් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී තිබේ. ඒ