2 years ago Tags #ceylonwire රතු වරෙන්තුකාරයෝ තුන්දෙනෙක් අද ඩුබායි සිට කොළඹට රට තුළ සිදු කරන ලද අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්යව සිටින සැකකරුවන් තිදෙනෙකු ඩුබායි සිට පිටුවහල් කරනු ලබන අතර, ඔවුන් අද
2 years ago Tags #ceylonwire ෆින්ලන්තයේදී යුපුන්ට දෙවැනි තැන ශ්රී ලාංකික කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන්, ෆින්ලන්තයේ පැවති ටැම්පෙරේ ගෘහස්ථ මළල ක්රීඩා තරගාවලියේදී 2025 දී මීටර් 60 ඉසව්වෙන්
2 years ago Tags #ceylonwire මාළිමා ආණ්ඩුවෙනුත් විදේශ සේවයට දේශපාලන පත්වීම් රැසක් ශ්රී ලංකා විදේශ සේවය දේශපාලනීකරණය කිරීම පිළිබඳ අතීත විවේචන පසෙක තිබියදී, ජාතික ජනතා බලවේග ආණ්ඩුවද විදේශයන්හි ප්රධාන ශ්රී ලංකා දූත
2 years ago Tags #ceylonwire අල්ලස් ගත් කොළඹ මධ්යම තැපෑලේ සේවකයෙක්ට වසර 28 ක සිරදඬුවමක් රුපියල් 11,000 ක අල්ලසක් ලබා ගැනීමේ වරදට මධ්යම තැපැල් හුවමාරු කාර්යාල සහායකයකුට, කොළඹ මහාධිකරණය විසින් වසර හතක් ඇතුළත ගෙවීයන පරිදිවසර
2 years ago Tags #ceylonwire රටේ වායු දූෂණය ඉහළ යෑමෙන් සංචාරක කර්මාන්තයටත් බලපෑම් මෙරට වායු දූෂණය ඉහළ යෑම රටේ ජනතාවගේ සෞඛ්යයට පමණක් නොව ආර්ථික ක්රියාකාරකම්වලට ද අහිතකර බලපෑම් ඇති කරමින් භයානක මට්ටමකට පැමිණ
2 years ago Tags #ceylonwire රනිල්ගෙන් සජිත් රැකගන්න විරෝධතාවක් සංවිධානය කරයි රනිල්ගේ ගැටයට අසු නොවන්නට’ මැයෙන් සජිත් රැකගැනීමේ ව්යාපාරය සංවිධානය කරන විරෝධතා රැළියක් සමගි ජන බලවේග පක්ෂ මූලස්ථාන කාර්යාලය ඉදිරිපිටදී හෙට
2 years ago Tags #ceylonwire ජනපතිගේ නියමයෙන් කතරගම දේවාලයට ඔඩිට් එකෙන් පැනලා! ජනාධිපතිවරයාගේ නියෝග මත බව කියමින් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් පෙරේදා (05දා) උදෑසන සිට රුහුණු කතරගම මහ දේවාලයට පැමිණ එහි ප්රධාන
2 years ago Tags #ceylonwire වස කන්ටේනර් 27 ගෙන්නලා-බොන වතුරේ පිළිකාකාරක-පොහොට්ටු මන්ත්රීගෙන් භයානක හෙළිදරව්වක් ජල පිරිපහදු කිරීම සඳහා ආනයනය කරන ලද Hydrated lime නමැති සංයෝග තොගවල පිළිකාකාරක ක්රෝමියම් මට්ටම් අඩංගු බව ශ්රී ලංකා පොදුජන
2 years ago Tags #ceylonwire අල්ලස් ගත් RMV නියෝජ්ය කොමසාරිස් අල්ලයි රේගුව නිෂ්කාශනය නොකළ මෝටර් රථයක් ලියාපදිංචි කළ මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්ය කොමසාරිස්වරයකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
2 years ago Tags #ceylonwire ක්රිෂ් ගොඩනැගිල්ලේ ගින්නක්(වීඩියෝ) කොළඹ කොටුවේ අර්ධ වශයෙන් ඉදිකරන ලද ක්රිෂ් ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන තිබේ. ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ තුනක් පිටත් කර