2 years ago Tags #ceylonwire පොලිසියටත් අමාරුයි – කොස්තාපල් හොරකමේ ගිහිං – අන්තිමේ බඩුත් එක්ක මාට්ටු දෙහිවල ප්‍රදේශයේ නිවසක් බිඳ විදේශ මුදල්, රන් ආභරණ, විදුලි උපකරණ ඇතුළු දේපළ පැහැරගත් පොලිස් කොස්තාපල්වරයකු දෙහිවල පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට
2 years ago Tags #ceylonwire කිං ඛාන් මරාදමන බවට ‘හින්දුස්තානි’ තර්ජනය කරයි බොලිවුඩයේ සුපිරි නළු ෂාරුක් ඛාන් ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බවට අනතුරු අඟවමින් නාඳුනන පුද්ගලයකු ලබාදුන් තර්ජනාත්මක ඇමතුමක් සම්බන්ධයෙන් මුම්බායි
2 years ago Tags #ceylonwire නිසාන් වාහන විකිණිල්ල පහත වැටෙයි – සමාගමේ සේවකයන් 9000කට ගෙදර යන්න කියයි චීනයේ සහ අමෙරිකාවේ විකුණුම් පහත වැටීමට මුහුණ දීම සඳහා ගෝලීය නිෂ්පාදනය කප්පාදු කරන බැවින්, දහස් ගණනක් කම්කරුවන් සේවයෙන් ඉවත් කරන
2 years ago Tags #ceylonwire 500ක් චූන් කරන්න හිටපු ඇමති දාපු පාටියට මැකො පොල්ලක් දායි – කන්න බොන්න නැතුව ආපු කට්ටිය හැරිලා යයි ගාල්ලේ සංවිධානය කර තිබූ මැතිවරණ සාදයක් මැතිවරණ නීතිවලට අනුව අවලංගු කිරීමට මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් පියවර ගෙන ඇත. මෙම සාදය
2 years ago Tags #ceylonwire මේ අවුරුද්දට ඩ්‍රයිවින් ලයිෂන් 3000ක් අත්හිටුවලා 2024 වසරේ මේ දක්වා රියදුරු බලපත්‍ර 3000කට අධික සංඛ්‍යාවක් අධිකරණය විසින් තාවකාලිකව අත්හිටුවා ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
2 years ago Tags #ceylonwire රාහුල් හොල්මං වෙයි – අලුත්ම ක්‍රමයකට දැවීයයි (වීඩියෝ) ප්‍රමාණවත් දක්ෂතා දැක්වීමට අපොහොසත් වීම හේතුවෙන් ඉන්දීය දකුණත් පිහිකරු KL රාහුල් ඉන්දීය ජාතික කණ්ඩායමින් ඉවත් කර ඇති අතර, ඔහු මේ
2 years ago Tags #ceylonwire පොඩි එකාව ඉස්කෝලෙට ගන්න අල්ලස් ගත් ප්‍රින්සිපල් නෝනා අල්ලයි රාගම ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිනියක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, තම රාජකාරී කරන පාසල තුළදීම අල්ලස් ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙනි. රුපියල් 150,000ක
2 years ago Tags #ceylonwire මෝටර් සයිකලෙන් යද්දී අකුණක් වැදිලා මැරිලා ඊයේ (07) සවස එරාවුර් ප්‍රදේශයේදී අකුණු සැර වැදීමෙන් යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයන් දෙදෙනකු අතුරින් පසුපැදිකරු මියගොස් තිබේ. අකුණු සැර වැදීමෙන්
2 years ago Tags #ceylonwire කාලගුණේට වැඩ්ඩො හිඟයිලු – කට්ටියක් රට ගිහින්ලු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට ප්‍රමාණවත් රාජකාරි කාලගුණ විද්‍යාඥයන් සංඛ්‍යාවක් නොමැති බව අනාවැකි සහ පූර්ව අනතුරු ඇඟවීමේ නියෝජ්‍ය අධ්යක්ෂ එම්.එම්.පී. මෙන්ඩිස් හෙළිකරයි.
2 years ago Tags #ceylonwire කැප්ටන් එක්ක රණ්ඩුවෙලා මැච් එක මැද අල්සාරි යන්න ගිහිං(වීඩියෝ) පසුගිය බදාදා එංගලන්තයට එරෙහිව බ්‍රිජ්ටවුන් හි පැවති තුන්වැනි සහ අවසන් එක්දින තරඟයේදී මතභේදාත්මක ලෙස පිටියෙන් පිටතට පැමිණීම හේතුවෙන් බටහිර ඉන්දීය