2 years ago Tags #ceylonwire ඌරු උණ සැරට තිබුණට ශේප් එකේ පෝර්ක් කන්න පුළුවන් අප්‍රිකානු සූකර උණ රෝගය සාර්ථකව පාලනය කිරීමෙන් පසු ප්‍රවේශම් සහගතව ඌරු මස් අලෙවිය නැවත ආරම්භ කරමින් සිටින බව බස්නාහිර පළාත්
2 years ago Tags #ceylonwire ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට සභාපති සහ උප සභාපති පත්කෙරේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනතේ 66 බී (1) වගන්තිය යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා සභාපති සහ උප
2 years ago Tags #ceylonwire 11දා රෑ ඉඳන් ඡන්ද සද්ද බෑ – සද්ද දැම්මොත් නීතිය සැරට නොවැම්බර් 14 වැනිදා පැවැත්වෙන මහමැතිවරණයට පෙර ක්‍රියාත්මක් වන නිහඬ කාලසීමාව නොවැම්බර් 11 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ වන බව මැතිවරණ
2 years ago Tags #ceylonwire අඟහරුවාදා ඉඳන් කෝච්චි තලෙයිමන්නාරමත් යයි ශ්‍රී ලංකා දුම්රිය සේවය වසරකට පසු ලබන නොවැම්බර් 12 වැනි අඟහරුවාදා තලෙයිමන්නාරම දක්වා දුම්රිය සේවා ආරම්භ කරයි. ඒ අනුව පළමු
2 years ago Tags #ceylonwire කුඩුයි පාතාලෙයි ඉවර කරන්න ආණ්ඩුවෙන් අලුත් මිෂන් එකක් රට තුළ පවතින අනාරක්ෂිත තත්ත්වයට තිත තබමින් මත්ද්‍රව්‍ය උවදුර සහ පාතාලය තුරන් කිරීමට රජය පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර
2 years ago Tags #ceylonwire ලයිෂන් චණ්ඩි පාට් පෙන්නූ කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රිමාන්ඩ්(වීඩියෝ) කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ලබන 22වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. පවුල් ආරවුලක් විසඳීමට යෑමේදී සිදුකළ පහරදීමක් සම්බන්ධයෙන් ඔහුට
2 years ago Tags #ceylonwire හිටපු ඇමතිලා ඔක්කොම වගේ නිල නිවාස බාරදීලා – හැබැයි සනත් නිශාන්තගේ නෝනා ගේ දෙන එක මගහරිනවලු – ඒ නිසා රජයෙන් ලයිට්-වතුර කපලා හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මියයෑමට පෙර ඔහුට රජයෙන් දී තිබූ නිල නිවාස වහාම බාරදෙන ලෙස ඔහුලේ බිරිද වන නීතිඥ
2 years ago Tags #ceylonwire ජනාධිපතිත් එක්ක පින්තුර ගැහුවට දේවානන්දාට ඇමැතිකම් ලැබෙන්නෙ නෑ – මාළිමාව කියයි ඊපීඩීපී නායක හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දාට අමාත්‍ය ධුරයක් පිරිනැමීමේ කිසිදු සැලසුමක් නැතැයි ආණ්ඩුව ප්‍රකාශ කරයි. තමාට ඇමති ධූරයක් පිරිනැමීමට ජනාධිපතිවරයා
2 years ago Tags #ceylonwire ඡන්ද නීති කඩපු අපේක්ෂකයෝ 11ක් අත්අඩංගුවට අරන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව මේ වන විට පැමිණිලි 340ක් ලැබී ඇති බව පොලිසිය පවසයි. ඊයේ (08) පැවති ජනමාධ්‍ය හමුවකදී පොලිස්
2 years ago Tags #ceylonwire ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ රට ගිය ඇත්තෝ සල්ලි එවලා 2023 වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලයට සාපේක්ෂව 2024 වසරේ එම කාලය තුළ විදෙස්ගත ශ්‍රමිකයන් මෙරටට එවන ලද ප්‍රේෂණවල 11.7%ක