2 years ago Tags #ceylonwire රනිල් සහ බටලන්ද කොමිසම හෙට කැබිනට් මණ්ඩලයට 1980 දශකයේ අගභාගයේ සහ 1990 දශකයේ මුල් භාගයේදී මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ වධහිංසා සහ නීතිවිරෝධී ඝාතනවලට දේශපාලන මැදිහත්වීම් පිළිබඳ
2 years ago Tags #ceylonwire ඡන්දේ ළඟයි-ඉක්මණින් එකඟතාවක් ඕනෑ – රවීගෙන් උපදෙසක් එළඹෙන පළාත් පාලන ඡන්ද විමසීම සඳහා සූදානම් විය යුතු බැවින් එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය කඩිනමින් යම් එකඟතාවකට පැමිණිය
2 years ago Tags #ceylonwire මිලියන ගණන් සල්ලි වියදම් රජයේ නිවාස ව්යාපෘති රැසක් අතරමග නතර කරලා ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කර ඇති ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්යාංශයේ විගණනය මඟින් එම අමාත්යාංශය යටතේ
2 years ago Tags #ceylonwire “දේශබන්දු ලංකාවේ ඉන්නවා-හැබැයි තවම අල්ලගන්න බැරිවුණා”-පොලිසිය කියයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමේ මෙයහෙයුම් වේගවත් කර ඇති බව පොලිස් මාධ්ය ප්රකාශක ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික
2 years ago Tags #ceylonwire නැගෙනහිර අලුත් අන්තවාදී ආගමික කල්ලියේ ලොක්කා ‘ඩොක්ටර් රයිස්’ නැගෙනහිර කල්මුණේ ප්රදේශය කේන්ද්ර කරගනිමින් ක්රියාත්මක වන අන්තවාදී ආගමික කල්ලිය ඩොක්ටර් රයිස් නැමති අයකුගේ නායකත්වයෙන් මෙහෙයවන බව බුද්ධි අංශ ඇතුළු
2 years ago Tags #ceylonwire කජ්ජාගේ ඝාතනයට තවත් අයෙක් අල්ලයි-දැන් දොළහයි පසුගිය පෙබරවාරි මාසයේ කුඩා දරුවන් දෙදෙනකු ඝාතනය කරමින් මිද්දෙනියේ සිදු වූ ත්රිත්ව ඝාතනය සම්බන්ධයෙන් මේ දක්වා සැකකරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට
2 years ago Tags #ceylonwire සුමේධ ජාතික වාර්තාව අලුත් කරයි සුමේධ රණසිංහ හෙල්ල විසිකිරීමේ නව ජාතික වාර්තාවක් තබා ඇති අතර, ඔහු දැන් ජපානයේ පැවැත්වෙන ඊළඟ ලෝක ශූරතාවලියේදී ශ්රී ලංකාව නියෝජනය
2 years ago Tags #ceylonwire වහාම ක්රියාත්මකවන පරිදි පොලිසියේ SSPලා 09ක්-OICලා 28ක් මාරුකරයි පොලිස් මාධ්ය අංශයට අනුව, ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් (SSP) 09කට සහ ස්ථානාධිපතිවරුන් (OIC) 28කට වහාම ක්රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා
2 years ago Tags #ceylonwire ආන්දෝලනාත්මක උපාලි අබේරත්න තොරතුරු කොමිසමින් ඉල්ලා අස්වේ විශ්රාමලත් ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මාර්තු 4 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමුකරමින් ශ්රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිය
2 years ago Tags #ceylonwire පුද්ගලයකුට පහරදීම-ජ්යෙෂ්ඨ නි. පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ඇතුළු පොලිසියේ පහක් ගැන පොලිස් කොමිසමේ උදාසීනත්වයට ශ්රේෂ්ඨාධිකරණය අප්රසාදය පළකරයි පහරදීමක් සම්බන්ධයෙන් ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ඇතුළු පොලිස් නිලධාරීන් පස්දෙනෙකුට ලබාදුන් නියෝග ජාතික පොලිස් කොමිසම ඇතුළු අදාළ නිලධාරීන් විසින්