2 years ago Tags #ceylonwire විශ්රාමික මේජර් ජෙනරාල්ට අපහාස කිරීම නැවැත්වීමට තහනම් නියෝගයක් නිකුත් කරයි(වීඩියෝ) විශ්රාමික මේජර් ජෙනරාල් අශෝක තෝරදෙණිය පිළිබඳව විද්යුත්, මුද්රිත සහ සමාජ මාධ්ය හරහා අසත්ය හා අපහාසාත්මක ප්රකාශ ප්රචාරය කිරීම වැළැක්වීම සඳහා
2 years ago Tags #ceylonwire නොරොච්චෝලේ ජනන යන්ත්රයක් අක්රීය කරයි-අනෙක් තෙල්වලින් දුවන බලාගාරත් වහලා නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්රයක් අක්රීය කර තිබේ. විදුලි බල මණ්ඩලයේ මාධ්ය ප්රකාශක ධම්මික විමලරත්න සඳහන් කළේ, උත්සව සමයේ දෛනික
2 years ago Tags #ceylonwire අයවැය කාලේ හැමදාම පාර්ලිමේන්තු ඇවිත් තියෙන්නේ මන්ත්රීලා 10යි – ආණ්ඩුවෙන් 03යි Manthri.lk වේදිකාවට අනුව, 2025 පෙබරවාරි 17 සිට මාර්තු 21 දක්වා පැවති අයවැය සම්බන්ධ රැස්වීම් 27 ටම 100% පැමිණීම වාර්තා කර
2 years ago Tags #ceylonwire ඉන්දියාවේ ගාන්ධිලාට මුදල් විශුද්ධිකරණ චෝදනා ඉන්දියාවේ ප්රධාන විපක්ෂය වන කොංග්රස් පක්ෂය අද රට පුරා විරෝධතා මාලාවක් සංවිධාන කර තිබිණි. ඒ, එරට මූල්ය අපරාධ ඒජන්සිය පක්ෂයේ
2 years ago Tags #ceylonwire පොලිස් දඩ ඔන්ලයින් ගෙවන එකට තැපෑලෙන් බාල්දියක් රථවාහන දඩ මුදල් ගෙවීම සඳහා GovPay මාර්ගගත ක්රමය හඳුන්වාදීමෙන් පසු, එවැනි ගෙවීම් වලින් තැපැල් දෙපාර්තමේන්තුවට ලැබෙන ආදායම නතර වී ඇති
2 years ago Tags #ceylonwire මෝදිත් එක්ක එකතුවෙලා ආණ්ඩුව කරපු වැඩේ හරි වැරදි හොයන්න හර්ෂ දඹුල්ලේ ගිහින්(වීඩියෝ) ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදිගේ ඉකුත් ශ්රී ලංකා සංචාරයේදී විවෘත කරන ලද දඹුල්ලේ පිහිටි උෂ්ණත්වය සහ ආර්ද්රතාවය පාලනය කළ හැකි කෘෂි
2 years ago Tags #ceylonwire රජයේ ලක්දිව සමාගම මාස 4කදී අබලන් බස් 65ක් හදලා(වීඩියෝ) අබලන් වූ ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ අලුත්වැඩියා කරන රජයට අයත් ලක්දිව ඉංජිනේරු සමාගම 2024 දෙසැම්බර් මාසයේ සිට බස්
2 years ago Tags #ceylonwire ගම්පහ වෙඩිතැබීම ‘ගනේමුල්ල සංජීව’ගේ ඝාතනයට සම්බන්ධයි!-ඉලක්කය ‘අවිශ්ක මල්ලි’ගේ ඥාතියෙක් ගම්පහ පොදු බස් නැවතුම්පොළ අසල ඊයේ (15) රාත්රියේ සිදු වූ වෙඩිතැබීමේ සිද්ධිය, ප්රතිවාදී අපරාධ කල්ලි දෙකක් අතර පවතින ආරවුලකට සම්බන්ධ
2 years ago Tags #ceylonwire දළදා ප්රදර්ශනය නිසා ලබන සතියේ මහනුවර ඉස්කෝල 49කට නිවාඩු මහනුවර නගරයේ සහ අවට ප්රදේශවල පාසල් කිහිපයක් අප්රේල් 21 සිට අප්රේල් 25 දක්වා වසාතබන බව මධ්යම පළාත් අධ්යාපන අධ්යක්ෂවරයා පවයි.
2 years ago Tags #ceylonwire සිරි දළදා වන්දනාවට යුද්ධ හමුදාව ලහිලහියේ සූදානම් වන හැටි මෙන්න 2025 අප්රේල් මස 18 වන දින සිට ආරම්භ කිරීමට නියමිත සිරි දළදා වන්දනා පුණ්යෝත්සවය සඳහා වන මූලික කටයුතු මේ වන