2 years ago Tags #ceylonwire විල්පත්තු වෙරළේ ඩොල්ෆින්ලා මැරිලාද? මරලාද? (වීඩියෝ) විල්පත්තු ජාතික වනෝද්‍යානයේ වෙරළබඩ සීමාවේ ඩොල්ෆින් සත්වයන් 11 දෙනෙකුගේ මළසිරුරු සොයාගැනීමත් සමඟ වනජීවී බලධාරීන් විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. වනජීවී
2 years ago Tags #ceylonwire ටිරාන්ගේ කොම්පැනියෙන් පත්තර ගහන්න කඩදාසි අරන් කෝටි 29ක හොර චෙක් දීලා – දෙන්නෙක් අත්අඩංගුවට පුවත්පත් මුද්‍රණයට කඩදාසි ලබාගෙන විසිනව කෝටි එක්ලක්ෂ හැත්තෑතුන්දහස් නවසිය අසූහතරක(290,173,984) මුදලකට අගරු චෙක්පත් ලබාදුන් සිලෝන් නිවුස් පේපර් පෞද්ගලික සමාගමේ සේවයේ
2 years ago Tags #ceylonwire ජනාධිපති මාධ්‍ය ඒකකයේ මිලියන 162ක බඩු අතුරුදන් – හිටපු ලොක්කෙක් අත්අඩංගුවට ගැනීමට සූදානම්! ජනාධිපති මාධ්‍ය ඒකකය සතුව තිබූ රුපියල් මිලියන 162 වටිනා භාණ්ඩ රැසක් අස්ථානගතවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ
2 years ago Tags #ceylonwire මේවා ගේම්ද ? – ඇටයක්වත් “නෑ” කියපු ‘කීරි සම්බා වී’ කිලෝ එක්ලක්ෂ විසිදාහක් රජයේ ගබඩාවකින් මතුවේ වී අලෙවි මණ්ඩලය 2024 යල කන්නයේ මිලදී ගත් කීරි සම්බා වී කිලෝග්‍රෑම් එක්ලක්ෂ විසිදහසකට ආසන්න ප්‍රමාණයක් (119,690) විකිණීමට මිල ගණන්
2 years ago Tags #ceylonwire රොනාල්ඩෝ ශ්‍රීලන්කන් ප්ලේන් එකක ගමනක් ගිහින් බ්‍රසීලයේ හිටපු සුපිරි පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝ නසාරියෝ ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකදී ලබාගත් ඡායාරූපයක් ශ්‍රීලන්කන් ගුවන් සමාගම එහි සමාජ මාධ්‍ය
2 years ago Tags #ceylonwire ඊශ්‍රායල සංචාරකයන්ට ලංකාවේ ‘යුදෙව් ආගමික මධ්‍යස්ථාන’ හදන්න රජය අවසර දීලද ? ශ්‍රී ලංකාවේ කිසිදු ප්‍රදේශයක ඊශ්‍රායල සංචාරකයන්ට ‘ආගමික මධ්‍යස්ථාන’(synagogues) පිහිටුවීම සඳහා අනුමැතිය ලබා දී නොමැති බව රජය පවසයි. බුද්ධශාසන, ආගමික හා
2 years ago Tags #ceylonwire නීතිවිරෝධී සංක්රමණිකයෝ ලක්ෂයක් ලංකාවට එන්න සූදානමින් – පොලිස් ඇමැතිගෙන් බය හිතෙන හෙළිදරව්වක් ඉදිරි දිනවලදී නීතිවිරෝධී සංක්‍රමණිකයන් ලක්ෂයකට අධික පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ ඇති බවට තොරතුරු ලැබී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය
2 years ago Tags #ceylonwire ඩුබායි රංගගේ අයිස් එක්ක හිටපු ඇමති දුන්නු කඩ කාමරත් අහුවෙයි ඩුබායි රාජයේ සිට දඹුල්ල ප්‍රදේශය කේන්ද්‍ර කොට ගෙන මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන රංග නමැත්තාට අයත් බව කියන රුපියල් ලක්ෂ 25කට
2 years ago Tags #ceylonwire කෝටි 10ක කොකේන් එක්ක බොස්නියානුවෙක් කටුනායකදී කොටු රුපියල් නවකෝටි හැත්තෑ ලක්ෂයක් (රුපියල් මිලියන 97ක්) වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සිය ගමන් මල්ලේ සගවාගෙන, කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ
2 years ago Tags #ceylonwire රෝහින්ග්‍යා සෙට් එක ආපහු යවලා අමානුෂික වෙන්න එපා – සජිත් රජයට කියයි මෙරට සරණාගතභාවය පතා පසුගිය දා මුලතිව් වෙත ළඟාවූ මියන්මාරයේ රෝහින්ග්‍යා සරණාගතයන් වහා පිටුවහල් කරමින් අමානුෂික ලෙස ක්‍රියා කිරීමෙන් වළකින ලෙස