1 year ago Tags #ceylonwire ජනපතිට එයාපෝට් එකේදී ‘ජයශ්‍රී’ලා සහ රොෂාන් මුණගැහෙයි ජනාධිපති අනුර කුමාර දිසානායක අර පෙරවරුවේ සිය එක්සත් අරාබි එමීර් රාජ්‍ය සංචාරය නිමවා මෙරටට පැමිණියේය. එමා පැමිණීම අතරතුර කටුනායක බණ්ඩාරනායක
1 year ago Tags #ceylonwire අලුතින් ගෙන්නන සුපිරි බෙන්ස් වාහනවල මිල ගණන් මෙන්න : අඩුම එක කෝටි 3යි – වැඩිම එක කෝටි 21යි වාහන ආනයන තහනම ඉවත් කිරීමෙන් සහ නව බදු රෙගුලාසි ක්‍රියාත්මක කිරීමෙන් පසුව, ශ්‍රී ලංකාවේ මර්සිඩීස් බෙන්ස් (Mercedes-Benz) සුඛෝපභෝගී වාහන පරාසය
1 year ago Tags #ceylonwire නීතිපති ලියුම ඉල්ලා අස්කරගෙන නෑ – හැබැයි ලියුමේ උපදෙස් ක්‍රියාත්මක කරන්න එපා කියලා(වීඩියෝ) සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්රමතුංගගේ රියදුරු පැහැරගැනීම සහ ලසන්තගේ ක්ෂේත්‍ර සටහන් පොත අතුරුදහන්වීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු නිදහස් කරන ලද 2025
1 year ago Tags #ceylonwire මේඝ – ටාරා – අඝ්‍රා – භූමි – අකීරා – එල්සා රිදියගමින් කරළියට එයි(වීඩියෝ) අම්බලන්තොට රිදියගම සෆාරි උද්‍යානයේදී මීට මාස තුනකට පෙර උපන් සිංහ පැටවුන් තිදෙනකු සඳහා නම් තැබීම හා ඔවුන් මහජන ප්‍රදර්ශනය සඳහා
1 year ago Tags #ceylonwire ඩුබායි ගිය ජනපති ආපහු එයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) තෙදින සංචාරය අවසන් කර 2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීමෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක
1 year ago Tags #ceylonwire අද පැයක් ලයිට් කපනවා අද (13) දින දිවයින පුරා පැයක කාලයක් විදුලිය විසන්ධි වන බව ලංකා විදුලිබල මණ්ඩලය (CEB) නිවේදනය කර තිබේ. ඒ අනුව
1 year ago Tags #ceylonwire ළඟදීම කඩවත ඉඳන් කුරුණෑගලටම කෙළින්ම හයිවේ එකේ යන්න පුළුවන් නතර කර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදිරයේ ඉදිකිරීම් ඉදිරි මාස දෙක තුළ ආරම්භ කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය
1 year ago Tags #ceylonwire ගල්කිස්ස වෙරළ අතුරුදන්වෙලා-පරීක්ෂණයක් ඇරැඹේ රුපියල් මිලියන 890ක් වියදමින් ඉදිකළ ගල්කිස්ස කෘත්‍රිම වෙරළ තීරය අතුරුදන්වීම සම්බන්ධයෙන් යළි විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පරිසර අමාත්‍යාංශය පවසයි. ගල්කිස්ස
1 year ago Tags #ceylonwire හොර මොන්ටෙරෝවක් එක්ක හිටපු ජනාධිපති ලේකම් කොටුවෙයි බදු නොගෙවා නීතිවිරෝධී ලෙස කන්ටේනරයක සඟවා මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 04ක් පමණ වටිනා සුඛෝපභෝගි මිට්සුබිෂි වර්ගයේ මොන්ටෙරෝ වර්ගයේ ජීප්
1 year ago Tags # විරුද්ධ ”නීතිපති එළවන්න නම් ලැස්ති වෙන්න නම් එපා”- නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරීන්ගේ සංගමය පෙරට එයි ජනවාරි 27 වන දින නීතිපතිවරයා විසින් නිකුත් කරන ලද නීති උපදෙස් සම්බන්ධයෙන්, කරුණුමය වශයෙන් වැරදි සහ නොමඟ යවන සුළු ජනමාධ්‍ය