1 year ago Tags #ceylonwire ජාතික ආරක්ෂාවට කිසිම තර්ජනයක් නෑ – ජනපති කියයි (වීඩියෝ) ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු තර්ජනයක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. මහනුවර ශ්‍රී දළදා මාළිගාව වැඳපුදාගැනීමට පැමිණි අවස්ථාවේදී ජනමධ්‍ය
1 year ago Tags #ceylonwire අදානි ගිවිසුම නිසා කොළඹ වරායට වෙන සමාගම්වලට එන්න බැරිලු කොළඹ වරායේ නැඟෙනහිර බහාලුම් පර්යන්තය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමඟ හවුල් වීමට ප්‍රධාන නැව් සමාගම් කැමැත්ත පළකර
1 year ago Tags #ceylonwire මහලොකුවට කෑගැහුවට නාමල්ලගේ ආණ්ඩුවත් ඩොලර් මිලියන 41ක් USAID එකෙන් සල්ලි අරගෙන – මෙන්න USAID ලංකාවේ රජයට දීපු සල්ලි අමෙරිකාවේ ට්‍රම්ප් පරිපාලනය අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සිය (USAID) අරමුදල් අත්හිටුවීම හමුවේ, මෙරට රාජ්‍ය නොවන සංවිධාන දැඩි අර්බුදයකට
1 year ago Tags #ceylonwire ජනවාර්ගික සමගිය ගැන කතාකරන්න ආපු චීන්නු බුද්ධශාසන ඇමැතිට ටුවර් එකක් ඔෆර් කරයි චීන ජාතික ජනවාර්ගික කටයුතු කොමිසම භාර අමාත්‍යවරයාගේ නායකත්වයෙන් යුත් ඉහළ පෙළේ චීන දූත පිරිසක් පෙබරවාරි 19 සිට 23 දක්වා ශ්‍රී
1 year ago Tags #ceylonwire නියෝජ්‍ය ඇමැති හේවගේ විපක්ෂ මන්ත්‍රීවරියකට කළ අපහාසයට ආණ්ඩුවේ මන්ත්‍රීවරියක් විරෝධය පළකරයි ඊයේ පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය ඇමති නලින් හේවගේ විසින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කවිරත්නට කරන ලද අපහාසයක් පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාවෙන්
1 year ago Tags #ceylonwire අතීත කතා පාරාවළල්ලක් වෙයි – පොලිසිය ජනපතිගේ සහ නි.ආරක්ෂක ඇමැතිගේ රෙදි ගලවයි දේශපාලකයන් පසුපසින් අතීතය ලුහුබැඳ ඒම වැළක්විය නොහැකිය. නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ සහ මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි වැනි ජාතික ජන බලවේගයේ සාමාජිකයන්
1 year ago Tags #ceylonwire පොලිස් කොමිසම සහ වැඩබලන පොලිස්පති අතර ගැටුම දුරදිග යයි – පොලිස්පති ලියුම් ගහයි – කොමිසම ඒ ලියුම් ව්‍යවස්ථා සභාවට යවයි පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම සහ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අතර ගැටුමක් ඇති වී ඇති අතර, එම
1 year ago Tags #ceylonwire කුප්‍රකට ‘ට්‍රිපොලි ප්ලැටූන්’ ගැන හොයන්න විමර්ශන කමිටුවක්! නැගෙනහිර පළාතේ හමුදාව විසින් අත්පත් කරගෙන සිටින ඉඩම් නිදහස් කිරීමට සහ කුප්‍රකට ‘ට්‍රිපොලි ප්ලැටූන්’ නමැති සන්නද්ධ කණ්ඩායම විසින් සිදුකරන ලද
1 year ago Tags #ceylonwire හෝර්ටන් තැන්නට ආ ලස්සන ආක්රමණිකයා එළවන්න විශේෂ වැඩසටහනක් හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ ජෛව විවිධත්වයට තර්ජනයක් වන විදේශීය ආක්‍රමණශීලී ශාකයක් වන Ulex europaeus නමැති කටු සහිත පැළෑටිය ඉවත් කිරීමේ
1 year ago Tags #ceylonwire නලින් හේවගේ රෝහිණී කවිරත්නට කළ අපහාසයක් හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරයි(වීඩියෝ) නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ විසින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරියක වන රෝහිණී කවිරත්න සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයක් නිල හැන්සාඩ් වාර්තාවෙන් ඉවත්