
ගංජා කේස් එකකට අල්ලපු තුන්දෙනෙක් නිදහස් කරන්නැයි ගජේන්ද්ර කුමාර් ඇතුළු පිරිසක් පොලිසිය ඉදිරියේ විරෝධතාවක
ගංජා සම්බන්ධ සිද්ධියක් සඳහා අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනකු පේදුරුතුඩුව පොලිස් භාරයේ භාරයේ රඳවා තබාගැනීමට එරෙහිව පිරිසක් නිහඬ විරෝධතාවක් පවත්වා තිබේ.









