1 year ago Tags #ceylonwire පාසල් සිසුවියකගේ මළ සිරුරක් වවුනියාවේ ළිඳකින් හමුවෙයි 2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට සූදානම් වෙමින් සිටි පාසල් සිසුවියකගේ මළ සිරුරක් වවුනියාව වෛරවපුලියන්කුලම ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක
1 year ago Tags #ceylonwire 37වැනි පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරියගේ නම ව්‍යවස්ථා සභාව අනුමත කරයි මෙරට 37 වන පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය නම් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සිදු කළ නිර්දේශයට ආණ්ඩුක්‍රම
1 year ago Tags #ceylonwire මීගොඩ වෙඩි තැබීමක් – හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු මියයයි මීගොඩ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් හෝමාගම හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව මිය ගොස් තිබේ. පොලිසිය පැවසුවේ වෙඩි තැබීමෙන් තුවාල
1 year ago Tags #ceylonwire 62,000ක් රජයේ රැකියාවලට අලුතින් බඳවාගන්නවා-ජනපති කියයි 62,000 කට ආසන්න පිරිසක් රජයේ රැකියා සඳහා බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. කොළඹ
1 year ago Tags #ceylonwire පාර්ලිමේන්තුවට සහ පළාත් සභාවටත් ‘තරුණ කෝටාව’ ඕනේ – මහින්ද දේශප්‍රිය පළාත් පාලන මැතිවරණ සඳහා දැනටමත් ක්‍රියාත්මක වන විධිවිධානයට සමානව, පාර්ලිමේන්තු සහ පළාත් සභා මැතිවරණ සඳහා ද තරුණ කෝටාවක් ඉල්ලා සිටින
1 year ago Tags #ceylonwire රාජිත අත්අඩංගුවට ගන්න වරෙන්තු හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නිකුත් කළේය. ප්‍රකාශයක් ලබාදීම මගහරින බවට අල්ලස් කොමිසම
1 year ago Tags #ceylonwire කක්කුස්සියට යනවා කියා පැනල ගිය සුරංගව පොලිසියෙන් යළි අල්ලයි රත්නපුර පොලිස් අත්අඩංගුවේ සිටියදී පළාගිය සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ සැකකරු රත්නපුර, ගොඩිගමුව ප්‍රදේශයේ සැඟව සිටියදී ඊයේ(11) රාත්‍රියේ මෙම
1 year ago Tags #ceylonwire වාහන අමතර කොටස් තුළ සඟවා ගෙනා රු.මිලියන 110ක රත්තරං කටුනායකදී අල්ලයි ඩුබායි සිට ආනයනය කරන ලද වාහන අමතර කොටස් තුළ සඟවා කිලෝ 3.266ක් බරැති රන් බිස්කට් 28ක් නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය සම්බන්ධයෙන්
1 year ago Tags #ceylonwire රේණුකා ඒකනායක ඉල්ලා අස්වූ බව පොලිස් කොමිසම නිල වශයෙන් කියයි ජාතික පොලිස් කොමිසමේ සාමාජිකාවක් වන රේණුකා ඒකනායක සිය ඉල්ලා අස්වීම නිල වශයෙන් භාර දී ඇති බව එම කොමිසම නිවේදනය කරයි.
1 year ago Tags #ceylonwire ලංකාවේ අය ඉලක්ක කරගත් මිනිස් ජාවාරමක් ගැන හෙළිවෙලා – ප්‍රවේශම් වෙන්නැයි අනතුරු ඇඟවීම් ශ්‍රී ලාංකිකයන් ඉලක්ක කරගත් මිනිස් ජාවාරම් ක්‍රියාකාරකම්වල නව රැල්ලක් පිළිබඳ ජාතික මිනිස් ජාවාරම් විරෝධී කාර්ය සාධක බලකාය හදිසි අනතුරු ඇඟවීමක්