1 year ago Tags #ceylonwire කලවාන පොලිසිය ඇතුළේ පවුල් ආරවුලක් විසඳන අතරතුර කතක් තවත් කතකට ඇසිඩ් ගහලා කලවාන පොලිස් ස්ථානයේදී පැවැති පොලිස් පරීක්ෂණයක් අතරතුර එල්ල කළ ඇසිඩ් ප්‍රහාරයක් හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු රෝහල් ගත කර තිබේ. තම බාල
1 year ago Tags #ceylonwire වසන්තට ක්‍රිප්ටෝ කේස් එකක් පත්තුවෙයිද? ඇතැම් අමාත්‍යවරුන් සතුව ක්‍රිප්ටෝ මුදල් ඇති බව අනාවරණ වී ඇති පසුබිමක එවැනි මුදල් වර්ග සම්බන්ධයෙන් විනිවිදභාවය සහතික කිරීමේ අවශ්‍යතාව සමගි
1 year ago Tags #ceylonwire වත්කම් බැරකම් ඉදිරිපත් කරන්න සජිත් කල් ඉල්ලයි වත්කම් සහ බැරකම් ඉදිරිපත් කිරීම සඳහා ඩිජිටල් ආකෘතියක් ලබාදෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්
1 year ago Tags #ceylonwire ඇල්ල අනතුරේදී දිවි පරදුවට තියා ජීවිත බේරූ ලාන්ස් කෝප්රල් බණ්ඩාර අගයයි ඇල්ල-වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ මෑතකදී සිදු වූ මාරක බස් අනතුරේදී ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකායේ ලාන්ස් කෝප්රල් ඩබ්ලිව්. එම්. වී.
1 year ago Tags #ceylonwire දුනිත්ගේ පියාගේ අභාවය ගැන දෙස් විදෙස් ක්‍රීඩකයෝ සොව පළ කරති ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී තම රට නියෝජනය කරමින් සිටි තරුණ ශ්‍රී ලාංකික තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේගේ පියා වන සුරංග
1 year ago Tags #ceylonwire ඇල්ල බස් අනතුර – සුඛෝපභෝගී මෝටර් රථයේ කැමරා තිබුණට රෙකොඩින් නැහැ ඇල්ල-වැල්ලවාය මාර්ගයේ රාවණාඇල්ල ප්‍රදේශයේදී සිදු වූ මාරක බස් අනතුරට සම්බන්ධ සුඛෝපභෝගී මෝටර් රථය ආරක්ෂක කැමරා පද්ධති පටිගත කිරීමේ පහසුකම්වලින් සමන්විත
1 year ago Tags #ceylonwire මෙවර ලෝක කුසලානය අපට බැබළීමට ඇති සැබෑ අවස්ථාවක් – චමරි අතපත්තු ලෝක කුසලානයකට ක්‍රීඩා කිරීමට ලැබීම සෑම දිනකම නොලැබෙන අවස්ථාවක් බවත් ශ්‍රී ලංකා කණ්ඩායම එය සුළු කොට නොසළකන බවත් කාන්තා කණ්ඩායමේ
1 year ago Tags #8_ඇළ කිළිනොච්චිදී බසයකින් වැටි මගියෙක් මරුට කිළිනොච්චිය පොලිස් වසමට අයත් උරුත්තිපුරම් මාර්ගයේ 8 ඇළ ප්‍රදේශයේ දී අරිවියල් නගර් සිට උරුතිරපුරම් දෙසට ධාවනය වූ බස් රථයකින් වැටී
1 year ago Tags #ceylonwire ශෂීන්ද්‍ර ආයෙත් රිමාන්ඩ් පොදු දේපළ පනත යටතේ චෝදනා එල්ල වී සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ සැප්තැම්බර් 22 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට
1 year ago Tags #ceylonwire විදුලි පාරිභෝගික සංගමය CEB එකට ස්ථිර සභාපතිවරයකු ඉල්ලයි ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදුවන බැවින් අවම වශයෙන් තවත් මාස කිහිපයක්වත් එය පවත්වාගෙන යෑමට සිදුවන නිසා දැනට