1 year ago Tags #ceylonwire ප්‍රයිවට් බස්වල හොරෙන් යන අයට ඔක්තෝබර් 01දා සිට දඩ ගහනවා බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථවල ටිකට් නොමැතිව ගමන්ගන්නා මගීන්ට දඩ ගැසීමේ ක්‍රියාවලියක් ඔක්තෝබර් 01වැනිදා සිට ප්‍රථම වරට ක්‍රියාත්මක කරන බව
1 year ago Tags #ceylonwire පාර්ලිමේන්තුවේ පොදු වැසිකිළිය රාත්‍රියේ විවෘත කිරීමට අර්චුනාගෙන් ඉල්ලීමක්(වීඩියෝ) පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇති පොදු වැසිකිළිය රාත්‍රියේ අගුළු දමා තිබීම නිසා පාර්ලිමේන්තුවේ රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන් දුෂ්කරතාවන්ට මුහුණදෙන බව යාපනය දිස්ත්‍රික්
1 year ago Tags #ceylonwire මන්ත්‍රීලා මාදිවෙල නිලනිවාසවලට තවමත් මාසෙකට ගෙවන්නේ රු.2000යිලු මාදිවෙල නිවාස යෝජනා ක්රමයේ නිල නිවාස ඒකකවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 111 දෙනෙකු පමණ පදිංචිව සිටින බවත්, ඔවුන් මාසිකව රුපියල් 2,000 ක
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකාව-හොංකොං-චිලී-බංග්ලාදේශය චීනයේ ප්‍රධානත්වයෙන් යුත් RCEP වෙළඳ කන්ඩායමට සම්බන්ධ වේ! හොංකොං, ශ්‍රී ලංකාව, චිලී සහ බංග්ලාදේශය ලොව විශාලතම වෙළඳ කණ්ඩායම වන චීනයේ පිටුබලය ලත් ‘කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වයකට’ එක්වීමට සූදානම්
1 year ago Tags #ceylonwire ජනපතිගේ ගමන් වියදම් දැනගන්න යවපු ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම ජනාධිපති ලේකම් කාර්යාලය තහවුරු කරයි පසුගිය මාස 12 තුළ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් දේශීය ගමන් සහ නවාතැන් සඳහා කරන ලද වියදම් සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ
1 year ago Tags #Bugatti ලොව වේගවත්ම මෝටර් රථයේ වාර්තාව BYD ‘Xtreme’ බිඳදමයි(වීඩියෝ) චීනයේ BYD සමාගමේ Yangwang U9 ‘Xtreme’ සුපිරි මෝටර් රථය මේ මස මුලදී ජර්මනියේ පැවති පරීක්ෂණ ධාවනයකදී පැයට කිලෝමීටර 496.22 (පැයට
1 year ago Tags #ceylonwire ‘මීටර් 150ක් වගේ දුරට උඩින් විසිවෙලා තිබුණා’: නා උයනේ අනතුරින් අපවත් වූ භික්ෂූන් 7 දෙනා කවුද? මැල්සිරිපුර, පන්සියගම පිහිටි නා උයන ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලා 13 නමක් ගමන් ගත් ඩක්කුවක් හදිසි අනතුරකට ලක්වීමෙන්
1 year ago Tags #ceylonwire මතභේදාත්මක අංක තහඩු ටෙන්ඩරයෙන් රජයට රු.මිලියන 516කට අධික පාඩුවක්! අඩුම ලංසුකරුවන් දෙදෙනා තාක්ෂණික හේතූන් මත නුසුදුස්සන් ලෙස ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව වාහන අංක තහඩු සැපයීම සඳහා වන රුපියල් බිලියන ගණනක
1 year ago Tags #ceylonwire නි.ආරක්ෂක ඇමැතිට එරෙහි විශ්වාසභංගය විවාදයට ගත නොහැකි බව කථානායක යළි අවධාරණය කරයි නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංග යෝජනාව ස්ථාවර නියෝග, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අන්තර්ජාතික පාර්ලිමේන්තු පිළිවෙත් අනුව විවාද කළ නොහැකි
1 year ago Tags #ceylonwire පොහොට්ටුවේ මනම්පේරිව ඕලුගලට බාරදෙයි සංවිධානාත්මක පාතාල කණ්ඩායම් සමග එක් වී අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ප්‍රාදේශීය සභා හිටපු