1 year ago Tags #ceylonwire ෂොපින් බෑග්වලට රු.10ක අවම මිලක් පනවන්නැයි ඉල්ලීමක් සියලුම ප්ලාස්ටික් ෂොපින් බෑග් සඳහා රු. 10ක අවම මිලක් පනවන ලෙස සීරෝප්ලාස්ටික් ව්‍යාපාරය රජයෙන් ඉල්ලා සිටී. ඔවුන් මෙම ඉල්ලීම සිදුකරන්නේ
1 year ago Tags #ceylonwire රජයේ නිලධාරීන්ට මේ අයවැයෙනුත් ඩියුටි ෆ්‍රී වාහන නෑ රාජ්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහා නිකුත් කරන තීරුබදු රහිත වාහන බලපත්‍ර ඉදිරි අයවැයේදී නැවත ලබා දීමට ඉඩක් නොමැති බව වාර්තා
1 year ago Tags #ceylonwire තලේබාන් විදේශ අමාත්‍යවරයා පළමුවරට ඉන්දියාවේ සංචාරයක ඇෆ්ගනිස්ථානයේ තලේබාන් විදේශ අමාත්‍ය අමීර් ඛාන් මුත්තකි මේ මාසයේ ඉන්දියාවට පැමිණෙන බව එරට විදේශ අමාත්‍යාංශය AFP පුවත් සේවය වෙත තහවුරු
1 year ago Tags #ceylonwire අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස්කිරීමේ වැඩ ආරම්භ කෙරේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස්කිරීම සම්බන්ධයෙන් වන මූලික කටයුතු රජය පාර්ශ්වයෙන් ආරම්භ කර ඇති බව ‘සිළුමිණ’ වාර්තා කරයි. එම වාර්තාවට අනුව
1 year ago Tags #ceylonwire ජනපතිට අපහාස වන ෆේස්බුක් පෝස්ට් එකක් නිසා 51 හැවිරිදි පුද්ගලයෙක්ට මරණ දඬුවම ටියුනීසියානු ජනාධිපති කයිස් සයිඩ්ට අපහාස කරන සහ රාජ්‍ය ආරක්ෂාවට තර්ජනය කරන බවට සැළකෙන ෆේස්බුක් සටහන් සම්බන්ධයෙන් එරට අධිකරණයක් 51 හැවිරිදි
1 year ago Tags #ceylonwire ‘බෙලිඅත්තේ සනා’ ගැන කියපු කතාවට තංගල්ල පොලිසියට එන්නැයි විමල්ට දැනුම්දෙයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශට හෙට තංගල්ල පොලිසිය හමුවේ පෙනීසිටින ලෙස දැනුම්දී ඇත. ‘බෙලිඅත්තේ සනා’ නමැත්තකු පිළිබඳව ජනමාධ්‍ය වෙත
1 year ago Tags #ceylonwire ‘බැකෝ සමන්’ගේ මස්සිනා මත්ද්‍රව්‍ය සහ ගිනි අවියක් එක්ක අල්ලයි කුප්‍රකට පාතාල අපරාධකරුවකු වන ‘බැකෝ සමන්’ගේ මස්සිනා මත්ද්‍රව්‍ය සහ ගිනි අවියක් සමඟ බියගම දී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු හෙරොයින් ග්‍රෑම්
1 year ago Tags #ceylonwire තාජුඩීන්ගේ මෝටර් රථය පසුපස හඹාගිය ජීප් රථයේ ‘කජ්ජා’ සිටි බව CIDය තහවුරු කරයි රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මෝටර් රථය පසුපස හඹාගිය ජීප් රථයේ අරුණ විදානගමගේ නොහොත් ‘කජ්ජා’ ගමන් කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
1 year ago Tags #ceylonwire මත්ද්‍රව්‍ය සහ අපරාධකරුවන් සොයා විශේෂ පොලිස් මෙහෙයුමක් ඊයේ සිදුකළ පොලිස් මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය හා විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් රැසක් අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. නිවේදනයක් නිකුත්
1 year ago Tags #ceylonwire ලංකාවේ ප්‍රගතිය ආකර්ෂණීය බව IMF එක කියයි ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන අඛණ්ඩව ‘ආකර්ෂණීය ප්‍රගතියක්’ ලබා ඇති බවත්, විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) විධිවිධානය යටතේ රට යථා තත්ත්වයට