
නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ලෙඩ්ඩු නැතිලු – මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඒකකය කළුතරට සහ ගල්කිස්සට ගෙනියයි
මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීම අවශ්‍ය ඉඩම් පවරා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන

