
බදු දැල ශක්තිමත් කරන්න රු.බිලියන 10ක වියදමින් ආදායම් බදු එකට දුන්නු RAMIS පරිගණක පද්ධතියෙන් සත පහක වැඩක් නැතිලු
බදු පරිපාලනය නවීකරණය කිරීම සඳහා 2016 දී රුපියල් බිලියන 10ක වියදමින් හඳුන්වා දුන් ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS), දේශීය



