5 months ago Tags #ATB නැහැ කිව්වට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ලංකාවේ තවමත් ක්‍රියාත්මක බව හියුමන් රයිට්ස් වොච් කියයි විශ්වසනීය සාක්ෂි නොමැතිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත(PTA) යතේ ක්‍රියා නොකරන බවට රජය නැවත නැවතත් ප්‍රතිඥා දී තිබියදීත් විරුද්ධවාදීන් බවට විශ්වාස කළ
6 months ago Tags #ceylonwire ගණේමුල්ලේ සංජීව බූස්සට මාරුකරයි රැඳවුම් නියෝග යටතේ සිටි ‘ගණේමුල්ලේ සංජීව’ නැමති කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සහ සංවිධානාත්මක අපරාධකරු බූස්ස බන්ධනාගාරයට ගෙන යන ලෙස ගම්පහ මහේස්ත්‍රාත්
11 months ago Tags #ceylonwire පාර්ලිමේන්තුවට ඊයේ ගෙනා අලුත් ත්‍රස්ත පනත නිසා ආණ්ඩුවට එරෙහිව කට අරින්නත් බැරිවෙන ළකුණු අන්තර්ජාතික ප්‍රජාවේ කොටස් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් සමඟ බොහෝ වාද විවාද කිරීමෙන් පසුව, රජය විසින් ආන්දෝලනාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA)
1 year ago Tags #ceylonwire ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස 18ක් රඳවා තබාගෙන සිටි ජසීම් කවියා නිදොස්කොට නිදහස් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ වසර එකහමාරකට වැඩි කාලයක් රඳවාගෙන සිටි කවියකු සහ ගුරුවරයකු වන අහනාෆ් ජසීම් ඔහුට එරෙහිව පවරා
1 year ago Tags #ceylonwire ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගැන අන්තර්ජාතික පාර්ශ්ව රැසක කණස්සල්ල මෙරටදී පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) භාවිත කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN), යුරෝපා සංගමය (EU) සහ
1 year ago Tags #ceylonwire ත්‍රස්ත විරෝධී පනත යළි ගේන්න සූදානම් ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට අදාළ වත්මන් වර්ධනයන් පිළිබඳව මෙරට රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාවට අයත් තානාපතිවරුන් සහ මහ කොමසරිවරුන් පිරිසක් සමග සාකච්ඡාවක් ඊයේ