
ලංකාවේ ඩිජිටල් හැඳුනුම්පත් වැඩසටහනට තාක්ෂණික සහාය දෙන්න ලංසු තිබ්බ ඉන්දීය සමාගම 5ක් මෙහෙ සංචාරයකට ඇවිත්
ඉන්දියාවේ ජාතික ස්මාර්ට් රාජ්‍ය ආයතනය (NISG) විසින් ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් හැඳුනුම්පත සඳහා කෙටි ලැයිස්තුගත කර ඇති පද්ධති ක්‍රියාකරුවන් පස්









