9 months ago Tags #ceylonwire කැච් එකක් අල්ලන්න දුවලා දෙන්නෙක් හැපිලා | එක්කෙනෙක් මැරිලා මිනුවන්ගොඩ, අලුත්තේපොල, වලගම්බා ක්‍රීඩාංගණයේ අද (නොවැ. 9) පැවති සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟයක් අතරතුර සිදුවූ අනතුරකින් 41 හැවිරිදි පුද්ගලයකු මියගිය බව
9 months ago Tags #ceylonwire පාසල් දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම ගැන අගමැතිනිය පැහැදිලි කරයි(වීඩියෝ) ලිංගික අපචාර හා අපයෝජන වැළැක්වීම සඳහා වයසට ගැළපෙන ලිංගික අධ්‍යාපන වැඩසටහනක් ළමුන්ට හඳුන්වා දිය යුතු බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය
9 months ago Tags #1935 මූල්‍ය වංචාවලට ඇදගන්න ඩීප් ෆේක් වීඩියෝ වැඩිවෙලා – මහ බැංකුව අනතුරු අඟවයි ශ්‍රී ලංකාව පුරා සයිබර් අපරාධවල නව රැල්ලක් පැතිර යමින් පවතින බව පෙනීගොස් ඇත. වංචාකරුවන් කෘත්‍රිම බුද්ධිය (AI) භාවිත කරමින් ප්‍රසිද්ධ
9 months ago Tags #ceylonwire විශ්වවිද්‍යාල සිසුවියක් නාන කාමරයේ ඇදවැටී මරුට ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය විද්‍යා පීඨයේ තෙවැනි වසරේ ශිෂ්‍යාවක නිවසේ නාන කාමරය තුළ ඇද වැටී බරපතල තුවාල
9 months ago Tags #ceylonwire වසරක් අතුරුදන්ව සිටි පුද්ගලයකුගේ සිරුරක් වැසිකිළි වළකින් හමුවේ | එකට අරක්කු බීපු කෙනෙක් මරලා වළට දාලා වසරක පමණ කාලයක් තිස්සේ අතුරුදන්ව සිටි පුද්ගලයකු සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් එම පුද්ගලයාගේ සිරුර ගම්පහ,
9 months ago Tags #ceylonwire කෝට් බෑය පැත්තකට දමා විනිසුරු කෝදාගොඩ කේක් අනයි පසුගිය සතියේ කොළඹ ජනප්‍රිය අවන්හලක පැවති වාර්ෂික කේක් මිශ්‍ර කිරීමේ උත්සවයකට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ සහභාගී වී සිටිනු දැකගත හැකිවිය.
9 months ago Tags #ceylonwire උතුරු පළාතට පාකිස්ථානුවන් වැඩියෙන් පැමිණීම ගැන ඉන්දියාව කනස්සල්ලෙන් මෑත කාලයේ උතුරු පළාත්වල පාකිස්ථානුවන්ගේ පැමිණීම වැඩිවීම දකුණු ඉන්දීය ආරක්ෂක කවයන් තුළ ඇති කර තිබෙන බව දැනගන්නට ලැබේ. මන්නාරමේ දේශීය
9 months ago Tags #ceylonwire හමුදාපතිගේ බලතල වැඩි කරන ව්‍යවස්ථා සංශෝධනයකට එරෙහිව පකිස්තානයේ විරෝධතා 27 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට රජය ගත් පියවරට එරෙහිව ඉරිදා සිට පකිස්තානයේ විපක්ෂය නියෝජයන කරන දේශපාලන පක්ෂ රට
9 months ago Tags #ceylonwire රාසමානික්කම්ගේ පියාට අවසන් ගෞරව දක්වන්න ජනපති යයි මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම්ගේ පියා වන වෛද්‍ය රාජපුත්රිරන් රාසමානික්කම්ට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ
9 months ago Tags #BOI ‘යාළු ෆිට් එකට’ ආයෙත් බදු නිදහස් කරන්න බෑ | ඕනෑම ව්‍යාපෘතියකට බදු සහන දෙන්නේ අවුරුදු 10යි 2008 උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනතට රජය විසින් මෙම සතියේ සංශෝධනයක් ගැසට් කළ අතර,එමගින් ඕනෑම ව්‍යාපෘතියකට ලබා දී ඇති උපරිම බදු