Skip links

#news

ඉන්දු – ජපාන නායකයින් අතර හමුවක්

ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජපාන අග්‍රාමාත්‍ය සනායි තකයිචි හමුව තිබේ. ඒ, දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් නුවර පැවැත්වෙන G20 සමුළුවට සමගාමීවයි. සනායි

පහුගිය කාලේ සිද්ධ වෙච්ච බර­ප­තළ අප­රාධ ගැන යුද–නාවික හමු­දා­ව­ලින් අලුත් වාර්තා දෙකක්

ආර­ක්ෂක අංශ­වල සේවයේ නියු­තුව සිටි කණ්ඩා­ය­ම්ව­ලට චෝදනා එල්ල වල බර­ප­තළ අප­රාධ පිළි­බඳ යුද හමු­දාව සහ නාවික හමු­දාව මඟින් විම­ර්ශන වාර්තා

කඩුගන්නාවේ නායයෑම නිසා කොළඹ-නුවර පාර තවමත් වහලා(වීඩියෝ)

ඊයේ (22) උදෑසන කඩුගන්නාව පහළ ප්‍රදේශයේ සිදුවූ නායයෑම හේතුවෙන් කොළඹ-මහනුවර ගනේතැන්න ප්‍රධාන මාර්ගය අද දහවල් දක්වා වසාතබන බව කෑගල්ල දිස්ත්‍රික්

රටේ ලොකුම ප්‍රශ්නෙ රජයට අපේක්ෂිත ආදා‍යම නොලැබීම බව හිටපු මුදල් ඇමැති කියයි

රට මුහුණ පා සිටින බරපතලම ගැටලුව වන්නේ අපේක්ෂිත ආදා‍යම උපයා ගැනීමට රජය අපොහොසත් වීම බව එක්සත් ජාතික පක්ෂ‍යේ හිටපු නියෝජ්‍ය

‘ශ්‍රී ලාංකික දිනය’ ගැන ජනපති දෙමළ, මුස්ලිම් නියෝජිතයන් සමග සාකච්ඡා කරයි

සියලු ආගමික සහ සංස්කෘතික අනන්‍යතාවලට ගරු කරමින් මෙරට සෑම පුරවැසියෙකුටම නිදහසේ ජීවත්වීමේ අවස්ථාව ලබාදිය යුතු බවත්, අපේ රට කවර හෝ

භූ දේශපාලනික අර්බුද නිසා G20 නායකයින් කණස්සල්ලෙන්

ආර්ථික අර්බුද නිරාකරණය කිරීමේදී G20 හි කාර්යභාරය භූ දේශපාලනික අස්ථාවරතා මගින් තර්ජනයට ලක්ව ඇති බව, එක්සත් ජනපදය විසින් වර්ජනය කරන

ඕස්ට්‍රේලියාව ලංකාවට දාපු සංචාරක උපදේශනය අලුත් කරයි

මහජන විරෝධතා සහ ආරක්ෂක අවදානම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී ප්‍රවේශම් විය යුතු බව යාවත්කාලීන කරන ලද සංචාරක උපදෙසකින් ඕස්ට්‍රේලියානු

ලංකාවේ ආබාධිත අය වෙනුවෙන් සේවය කළ යුවළකට අන්තර්ජාතික සම්මානයක්

මානසික ආබාධිත ළමා හා පවුල් අධ්‍යාපනික ව්‍යාපෘතියේ (MENCAFEP) සම-නිර්මාතෘවරුන් වන ආචාර්ය ක්‍රිස්ටෝපර් එම්. ස්ටබ්ස් සහ රාජ්නි ස්ටබ්ස් ස්වාමිනාදන් ඉන්දියාවේ පැවති

“ඊයේ නුගේගොඩ වැඩේ නාමල් ප්‍රොමෝට් කරන්න කරපු වැඩක් නෙමෙයි” – ‘කුමාරයා’ කියපු කටින්ම හරීන් නාමල්ට අරී

ඊයේ නුගේගොඩ පැවති ඒකාබද්ධ විපක්ෂයේ රැලිය නාමල් රාජපක්ෂ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් නොව රජයට එරෙහිව සටන් කිරීමේ අරමුණින් සිදුකළ බව එක්සත්
This website uses cookies to improve your web experience.