8 months ago Tags #ceylonwire සියලුම දුරකථන-අන්තර්ජාල සම්බන්ධතා හෙට වනවිට යථාතත්වයට මෙරටට බලපෑ ව්‍යසනය හේතුවෙන් අවහිර වී තිබූ දුරකථන සහ අන්තර්ජාල සන්නිවේදන ජාල බ්‍රහස්පතින්දා වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමට
8 months ago Tags #ceylonwire සුළිකුණාටුවෙන් පීඩාවට පත්වූවන්ට ‘ඇපල්’ දෑත් දිගුකරයි තායිලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව සහ ශ්‍රී ලංකාව පුරා දරුණු කුණාටුවලින් පීඩාවට පත්වූවන් සඳහා සහන ලබාදීමට ඇපැල් සමාගම දෑත් දිගුකරන බව ඇපල්
8 months ago Tags #ceylonwire ලොව ප්‍රථම පරිගණකගත රයිෆල් පද්ධතිය සඳහා ඉන්දියාව ඊශ්‍රායල සමාගම සමඟ සාකච්ඡා කරයි ඉන්දියාව සහ ප්රමුඛ කුඩා අවි නිෂ්පාදකයෙකු වන Israel Weapon Industries (IWI), ඉන්දියානු හමුදා සඳහා විප්ලවීය ආර්බෙල් පරිගණකගත අවි පද්ධතියේ ඒකාබද්ධ
8 months ago Tags #ceylonwire ජිවිත 67ක් අවදානමට දමා එක ජිවිතයක් නැතිකළා යැයි ‘කලාඔය’ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගංවතුර තත්ත්වය හමුවේ මගීන් 68 දෙනකුගේ ජීවිත අවදානමට ලක්කරමින් මගී බස් රථයක් ජල පහර හරහා අනුරාධපුර–පුත්තලම මාර්ගයේ ධාවනය කළ බස්
8 months ago Tags #ceylonwire සහන කණ්ඩායම් පාරවල් හදන එකට බාධාවක් වෙලාලු ආපදාවට ලක්වූ ප්‍රදේශවල මාර්ග පිළිසකර කරමින් තිබිය දී විශාල වශයෙන් සහන කණ්ඩායම් පැමිණීම එම කාර්යයට බාධාවක් වී ඇතැයි පොලීසිය පවසයි.
8 months ago Tags #ceylonwire ආපදා මරණ ගණන 465 දක්වා ඉහළට | 366ක් අතුරුදන් | නිවාස 31,000ක් විනාශයි අඟහරුවාදා(02) සවස 6 වන විට ශ්‍රී ලංකාවේ ආපදා මරණ සංඛ්‍යාව 465 දක්වා ඉහළ ගොස් ඇති අතර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අනුව
8 months ago Tags #ceylonwire බඩල්කුඹුරේදී ආරක්ෂක නිලධාරික් ගෙළ කපා මරාදමලා බඩල්කුඹුර මාළිගාතැන්න ප්‍රදේශයේ නිවසක් අසලින් ගෙළ කපා ඝාතනය කරන ලදැයි සැකකෙරෙන පුද්ගලයකුගේ මළසිරුරක් සොයාගෙන තිබේ. බඩල්කුඹුර පොලිස වසමට අයත් මඩුගහපට්ටිය
8 months ago Tags #ceylonwire “රජය ණය අරගෙන නෑ නෙමෙයි-කවුරුවත් ණය දීලා නෑ” – රවී කියයි සිය පාලන කාලය තුළ ණය ලබා නොගත් බවට වත්මන් ආණ්ඩුව විවිධ අවස්ථාවල ප්‍රකාශ සිදු කළ ද ඊට සැබෑ හේතුව කුමක්
8 months ago Tags #ceylonwire එංගලන්තේ චාල්ස් රජු ලංකාව වෙනුවෙන් යාඥා කරයි ශ්‍රී ලංකාවද ඇතුළුව දකුණු සහ අග්නිදිග ආසියාව පුරා ඇති වූ “භයානක” ස්වභාවික ආපදා හේතුවෙන් විපතට පත්වූවන් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු
8 months ago Tags #ceylonwire ගංවතුර නිසා පැතිරෙන ‘මී උණ’ මාරාන්තික වෙන්න පුළුවන් | සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අනතුරු අඟවයි ගංවතුර සමග පැතිරෙන ‘ලෙප්ටොස්පයිරෝසිස්’ (මී උණ) හඳුනාගෙන වහා ප්‍රතිකාර නොකළහොත් මාරාන්තික වියහැකි බවට සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අනතුරු අඟවයි.