3 years ago Tags #ceylonwire පොහොට්ටුවේ සමුළුවට දේශබන්දුගෙන් විශේෂ ආරක්ෂාවක් ! අද දින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමුළුව වෙනුවන් එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් වැඩබලන පොලිස්පති
3 years ago Tags #BNP බංග්ලාදේශය ආයෙත් ෂීක් හසීනාටම යන ලකුණු බංග්ලාදේශයේ මේ වසර අගදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ දී වත්මන් අගමැතිනි ෂීක් හසීනාගේ නායකත්වයෙන් යුත් අවාමි ලීගය ජය අත්කර ගැනීමට
3 years ago Tags #ceylonwire දෝනිට අපහාස කළ බව කියන නිලධාරියෙක්ට චෙන්නායි මහාධිකරණය දඬුවම් නියම කරයි ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනි විසින් ගොනුකරන ලද අපහාස කිරීමේ පෙත්සමක් සම්බන්ධයෙන් මදුරාසි මහාධිකරණය සිකුරාදා (දෙසැම්බර් 15) ඉන්දීය පොලිස්
3 years ago Tags #ceylonwire දෙන්නම උපදේශකයෝ වුණාට සනතුයි මහේලයි කරන්නේ වැඩ දෙකක්ලු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන සනත් ජයසූරිය සහ මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) හි ක්‍රිකට් උපදේශකවරුන් ලෙස කටයුතු කරනු ඇති
3 years ago Tags #ceylonwire ලලිත් ඇතුලත්මුදලි නමින් විශ්වවිද්‍යාලය නම්කෙරේ දිවංගත ඇමැති ලලිත් ඇතුලත්මුදලි මහපොළ ශිෂ්‍යත්ව අරමුදල ආරම්භ කරමින් අධ්‍යාපනයට කරන ලද දායකත්වයට කෘතගුණ සැළකීමක් ලෙස සීතාවක විශ්වවිද්‍යාලයේ පර්යේෂණ සඳහා
3 years ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ වාර්ෂික මරණවලින් සියයට 80ක් බෝනොවන රෝග නිසා සිදුවේ ශ්‍රී ලංකාවේ වාර්ෂිකව සිදුවන මරණවලින් 80% ක්ම බෝ නොවන රෝග සහ ඒ ආශ්රිත සංකූලතා හේතුවෙන් සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය අනාවරණය
3 years ago Tags #ceylonwire පිළිකා සහ අක්ෂි රෝගවලටත් හොර බෙහෙත් ගෙන්නලා – හිටපු සෞඛ්‍ය ලේකම් ඉක්මණින් මුදල් ගෙවන්න අවසර දීලා ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් ගෙන්වූ ප්‍රධාන සැකකරු අනුමැතියකින් තොරව ගුද මාර්ගයේ මහබඩවැල ආශ්රිත පිළිකා රෝග, පියයුරු පිළිකා, පුරස්ථි ග්රන්ථ
3 years ago Tags #ceylonwire පොල්වලටත් වැඩේ හරි – අස්වැන්න වේගයෙන් පහළට පොල් අස්වැන්න පහළ ගොස් තිබේ. පොල් ගෙඩි මිලියන 400 කට අධික සංඛ්‍යාවකින් අස්වැන්න පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා පොල්
3 years ago Tags #ceylonwire යුක්රේනයට යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබාදීමට සූදානම් රුසියාවේ ආක්‍රමණයට එරෙහිව දිගටම සටන් වදින යුක්රේනයට යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබාදීම සඳහා වන සාකච්ඡා ආරම්භ කිරීමට යුරෝපා සංගමය තීරණය කර
3 years ago Tags #ceylonwire අභියාචනාධිකරණය ක්‍රිකට් නඩුව ඉවර කරයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත්කිරීමට හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම