3 years ago Tags #ceylonwire මවකගේ සහ සිඟිත්තියකගේ සිරුරු කළුතර වෙරළේ උතුරු කළුතර මුහුදේ වෙරළට ගොඩගසා තිබූ කාන්තාවකගේ සහ අවුරුදු දෙකහමාරක පමණ සිඟිත්තියකගේ සිරුරු සොයාගෙන තිබේ. දැරියගේ සිරුර ඊයේ(27) සවස හමුවූ
3 years ago Tags #ceylonwire රජයේ රෝහල්වල හිඟ විදුලි බිල් ගෙවන්න කෙහෙළියගේ අමාත්‍යංශය එකඟ වෙයි රජයේ රෝහල් හතක විදුලි බිල් සඳහා වන රුපියල් මිලියන 160ක හිඟ මුදල පියවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ විදුලිබල මණ්ඩලය එකඟතාවකට පැමිණ
3 years ago Tags #BCCI ක්‍රිකට් ලෝක කුසලානයේ කාලසටහන වෙනස් කරන්න – රටවල් 03ක් ඉල්ලයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සාමාජික රටවල් තුනක් ලෝක කුසලාන තරඟාවලියේ කාලසටහනේ වෙනසක් සිදුකරන මෙන් ඉල්ලා එම කවුන්සිලය වෙත ලිපියක් යොමු
3 years ago Tags #58 හැවිරිදි 16යේ දරුවා පැද්ද මෝටර් සයිකලයේ ගැටී 58 වියේ අයෙක් මියයයි පාසල් සිසුවකු පැදවූ යතුරුපැදියක ගැටීමෙන් සිදු වූ අනතුරින් බරපතළ තුවාල ලැබූ 58 හැවිරිදි පුද්ගලයකු ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව
3 years ago Tags #ceylonwire මෝටර් සයිකල් අනතුරකින් අවුරුදු 16යේ දරුවො දෙන්නෙක් මරුට යතුරුපැදි අනතුරකින් පාසල් සිසුන් දෙදෙනකු මියගොස් ඇති බව මාදම්පේ පොලීසිය පවසයි. මාදම්පේ පොලිස් වසමේ තඹගල්ල වැව ඉදිරිපිට දී යතුරුපැදිය පාලනය
3 years ago Tags #ceylonwire මිනිස්සු සතොසේ බිත්තර ඔක්කොම කාලා ආනයනික බිත්තර සඳහා ඉහළ ඉල්ලුමක් පවතින අතර, එක් දිනක් තුළ වාර්තාගත අලෙවියක් වාර්තා කර ඇති බව ලංකා සතොස සභාපති පසඳ
3 years ago Tags #ceylonwire ජනපතිගේ 13 නිසා ආණ්ඩුවයි විපක්ෂයයි බෙදෙයි පසුගිය බදාදා ජනාධිපතිවරයා විසින් කැඳවා තිබූ සර්ව පාක්ෂික සමුළුවෙන් අනතුරුව පළාත් සභාවලට බලය බෙදා හැරීම සම්බන්ධයෙන් ආණ්ඩුව සහ විපක්ෂය මුළුමනින්ම
3 years ago Tags #ceylonwire ඉඩම් නඩුවක ලේඛනයක් උසාවියේ ‘හපමින්’ සිටි නීතිඥවරිය පොලිසියට කොටු කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන ඉඩම් නඩුවකට අදාළව ලේඛනාගාරයේ ලිපිගොනුවක ඇතුළත් ලිපි ලේඛනවල පිටපත් දෙකක් ඉරා විනාශ කළ බව
3 years ago Tags #ceylonwire ලංකාවේ ගංවතුර ගැන ඉන්දියාවෙන් අනාවැකි අහන එක ගුණයිලු ශ්‍රී ලංකාවේ ගංවතුර සහ නායයෑම් සම්බන්ධයෙන්, ඉන්දියාවේ දැනට භාවිත කරන කාලගුණ අනාවැකි ක්‍රම යොදා ගැනීමෙන් වඩාත් හොඳින් පුරෝකථනයන් ලබාගත හැකි
3 years ago Tags #ceylonwire පිළිකා රෝගීන් ක්‍රමයෙන් වැඩිවෙයි මෙරට පිළිකා රෝගීන් වාර්තාවීම ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය බලධාරීහු පවසති. ඒ අනුව, මෙරට සිදුවන මරණවලට දෙවැනි ප්‍රධානතම හේතුව