
කුණු කුස්සිය ගැන හෙළිකළාම ‘ඇවෙන්රා ගාර්ඩ්න්ස්’ අපිට අල්ලස් චෝදනා දානවා – PHI සංගමය කියයි
පසුගියදා මීගමුවේ ඇවෙන්රා ගාර්ඩ්න්ස් හෝටලයේ සිදුකළ වැටළීමකින් පසු මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ට එරෙහිව නින්දිත බොරු චෝදනා සහිත කුමන්ත්‍රණයක් හෝටල් කළමනාකරණය









