
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ නායකත්වයෙන් රටපුරා ඇති බෞද්ධ සංවිධාන ඒකරාශී කර සිංහල බෞද්ධ බලය යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළක් ඊයේ (25) බොරැල්ලේ පිහිටි බෞද්ධ සම්මේලන මූලස්ථානයේදී ආරම්භ විය.
දිවයින පුරා පිහිටි බෞද්ධ සංවිධාන රැසක නියෝජිතයන් මේ රැස්වීමට එක්ව සිටි අතර, ඔවුන් සියලුදෙනාගේ ශක්තිය හා දායකත්වය ඇතිව සිංහල බෞද්ධ බලය යළි ගොඩනැගීම සඳහා ශක්තිමත් වැඩපිළිවෙළකට මුලපිරීම ඊයේ සිදුව ඇත.
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ට එම සියලුම නියෝජිතයන් අමතමින් මේ නව වැඩපිළිවෙළේ අරමුණ පැහැදිලි කළ අතර, සිංහල බෞද්ධ උරුමය රැකගැනීමේ අවශ්‍යතාව සහ ඒ සඳහා ක්‍රියාත්මක කළයුතු ඒකාබද්ධ වැඩපිළිවෙළ ගැන මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට වැඩපිළිවෙළක් සකස් කිරීමට ද පියවර ගෙන තිබේ.
මේ අවස්ථාවට බෙංගමුවේ නාලක හිමියන් ප්‍රමුඛ සංඝරත්නය ද එක්ව සිටියහ.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart