3 years ago Tags #ceylonwire රෝහණ විජේවීරගේ පුතා 13 එපා කියමින් ජනතාව දැනුවත් කරන්න සම්මන්ත්රණ පටන්ගනී 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව දෙවන පරපුර පක්ෂය මගින් දැනුවත් කිරිමේ සම්මන්ත්රණ මාලාවක් පැවැත්වීමට සුදානම් වීම පිළිබඳව . ජනතා විමුක්ති
3 years ago Tags #ceylonwire වීසා ප්‍රමාදව සිටි ශ්‍රී ලංකා කණ්ඩායම අවසානයේ රටින් පිටව යයි වීසා ප්‍රමාදව සිටි ශ්‍රී ලංකා කණ්ඩායම අවසානයේ හංගේරියාවේ, බුඩාපේස්ට් නුවර පැවැත්වීමට නියමිත ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියට සහභාගී වීම සදහා
3 years ago Tags #ceylonwire ණය ගොඩදාගන්න උදව් කරනවා – චීන ලොක්කෙක් චීනෙදී අගමැති දිනේෂ්ට කියයි ණය පිළිබඳ අභියෝගවලට ඵලදායී ලෙස මුහුණදීමට ශ්‍රී ලංකාවට උපකාර කරන බව චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ කටයුතු කොමිෂන්
3 years ago Tags #ceylonwire දේශීය ණය ප්‍රශස්තකරණයෙන් කොටස් වෙළඳපොළ නඟී රට පුරා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා අතිරේක අරමුදල් පහසුකම් ලබා දෙන අතරතුර ප්‍රාග්ධන වෙළෙඳපොල ශක්තිමත් කිරීම මත ශ්‍රී ලංකාවේ තිරසාර
3 years ago Tags #ceylonwire කුණු හාල්මැස්සෝ ටොන් එකක් කොළඹින් අල්ලයි (වීඩියෝ) කොළඹ-14 ප්‍රදේශයේ ගබඩාවක් අද පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරින්ගේ විසින් වැටලීමට ලක්කළ අතර එහිදී කල් ඉකුත්වී ඇති
3 years ago Tags #AAIB නියඟයෙන් අක්කර 37,000ක කුඹුරු වැනසිලා ප්‍රදේශ කිහිපයක පවතින දැඩි නියඟය හේතුවෙන් රට පුරා ගොවීන් 32,967 දෙනෙක්ගේ අක්කර 37,101ක වී වගාව විනාශ වී ඇති බව කෘෂිකර්ම
3 years ago Tags #ceylonwire ආණ්ඩුව ලැස්ති වෙන්නේ විශේෂඥ වෛද්‍යවරුන්ට රට යන එක තහනම් කරන්නද? නිර්වින්දන වෛද්‍යවරුන් ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් සීමිත ප්‍රමාණයක් සිටින ක්ෂේත්රවල වෛද්‍යවරුන්ට විදෙස් ගතවීම සඳහා නිවාඩු අනුමත කිරීමෙන් වැළකී සිටීමට සෞඛ්‍ය අමාත්‍යාංශය
3 years ago Tags #ceylonwire පාර්ලිමේන්තුවේ කමිටු කාමරයකින් කොට්ට මෙට්ට හමුවෙලා පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු කාමරයක තිබී කොට්ට දෙකක් සහ මෙට්ටයක් සොයාගෙන තිබේ. ඒවා එතැනට රැගෙන ආවේ ඇයිද යන්න පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට
3 years ago Tags #ceylonwire පොලී අනුපාත කැපී පෙනන ලෙස පහළට ශ්‍රී ලංකා මහ බැංකුව අද (16) පැවැත්වූ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී ඵලදා අනුපාතිකයන් හි කැපී පෙනෙන පහළ යාමක් වාර්තා වී තිබේ.
3 years ago Tags #ceylonwire දැවැන්තයන් පසුකර ගිය වියට්නාමයේ VinFast වියට්නාම විද්‍යුත් වාහන (EV) නිෂ්පාදක VinFast හි කොටස් වෙළඳපල තක්සේරුව එහි පළමු දිනයේදීම ලෝක ප්‍රකට වාහන නිෂ්පාදනකරුවන් වන Ford සහ