3 years ago Tags #ceylonwire පාඩුයි කියා ලයිට් බිල වැඩිකරන්න ආයෙත් ඉල්ලන ලංවිම පහුගිය මාස තුනෙත් බිලියන 20ක ලාභයක් ලබලා පාඩු ලබන බව පවසමින් විදුලි බිල නැවත වතාවක් ඉහළ දැමීමට මෑතකදී මහජන උපයෝගිතා කොමිසමින් අවසර ඉල්ලු ලංකා විදුලි බල මණ්ඩලය
3 years ago Tags #ceylonwire කොළඹට එන අලුත්ම චීන පර්යේෂණ නෞකාව හොයන්නේ මොනවා ගැනද? – හොරෙන් අත්සන් කළ නාවික ගිවිසුමක් ගැනත් තොරතුරු එළියට කොළඹ සහ හම්බන්තොට ගැඹුරු මුහුදු වරායේ නැව්ගත කිරීමට බලාපොරොත්තු වන ෂී යැන් 6(Shi Yan 6) නම් නව චීන සමුද්‍ර පර්යේෂණ
3 years ago Tags #ceylonwire BREAKING NEWS : හෝමාගම කර්මාන්ත කලාපයේ කර්මාන්ත ශාලාවක ගින්නක්(වීඩියෝ) හෝමාගම කර්මාන්ත කලාපයේ කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ. අද පස්වරු 8.30ට පමණ මෙම ගින්න හටගෙන ඇත. ගින්නෙන් කර්මාන්ත ශාලාව මුළුමනින්ම
3 years ago Tags #ceylonwire හෙට්ටිපොළ යන්න ගිය ‘අත’ ආපසු හැරෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සරය මෙවර හෙට්ටිපොළදී පැවැත්වෙන බව, ඊයේ ප්‍රකාශ කළත් අද වන විට එම තීරණය වෙනස් වී තිබේ.
3 years ago Tags #ceylonwire මාස 06 කට විදුලිය සල්ලිවලට ගන්න අවසර මාස හයක කාලයක් සදහා මෙගාවොට් 100 ක විදුලිය හදිසි පදනම මත මිලදී ගැනීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා
3 years ago Tags #ceylonwire ගුවන් යානයක් පහතින් ගිහින් වැනසුණු ගෙවල් ගැන හොයන්න ඇමැතිගෙන් කමිටුවක් කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළ ආසන්නයේ ගුවන් යානයක් පහතින් පියාසර කිරීම හේතුවෙන් මීගමුව සහ කටාන ප්‍රදේශවල නිවාසවලට හානි සිදුවූ බව කියන සිදුවීම
3 years ago Tags #ceylonwire ලංකාවේ තුනේ පන්තියේ දරුවන්ගෙන් 85%කගේ සාක්ෂරතාව ප්‍රමාණවත් නෑ – යුනිසෙෆ් හෙළිකරයි ශ්‍රී ලංකාවේ තුන්වන ශ්‍රේණියේ ළමුන්ගෙන් සියයට 85ක් සාක්ෂරතාවය සහ සංඛ්‍යාව පිළිබඳ අවම ප්රවීණතාවයක්වත් ලබා නොගන්නා බව යුනිසෙෆ් සංවිධානය අනාවරණය කරයි.
3 years ago Tags #ceylonwire යාල වතුර නෑ – සත්තු පිපාසේ පවත්නා වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් යාල ජාතික වනෝද්‍යානයේ ජල මූලාශ්‍ර සියල්ලම පාහේ සිදීගොස් වන සතුන් ජලය නොමැති ව පීඩාවට පත්ව
3 years ago Tags #ceylonwire පළාත් 09ට සංචාරක මණ්ඩල 09ක් පළාත් 09 ආවරණය වන ආකාරයට පළාත් සංචාරක මණ්ඩල ස්ථාපිත කිරීමටත් එම එක් එක් මණ්ඩල යටතේ ප්‍රාදේශීය කමිටු ස්ථාපිත කිරීමටත් ජනාධිපති
3 years ago Tags #ceylonwire චන්ද්‍රයාන් තරුපතිට ලංවෙයි ඉන්දියාවේ තුන්වන චන්ද්‍ර මෙහෙයුම වන චන්ද්‍රයාන් 03 යානය සඳට ආසන්න වෙමින් පවතී. එහි ඇති ලෑන්ඩරය සහ රෝවරය අගෝස්තු 23 වන