3 years ago Tags #ceylonwire ආසියානු කුසලානය 2023 : ක්‍රීඩක කලමනාකරණයේ නොවිසිඳුණු ගැටලු සමග ශ්‍රී ලංකාව අද පිටියට ශ්‍රී ලංකාව පිටියේදී අඛණ්ඩව සිය දස්කම් පවත්වාගෙන එන අයුරු මෑත කාලීනව බොහෝ විට දැක ගත නොහැකිය. වත්මන් ආසියානු ශූරයින් ලෙස ශ්‍රී
3 years ago Tags #ceylonwire ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවේ ආදිවාසී ප්‍රජාව සමඟ සාකච්ඡා පවත්වයි ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවේ ආදිවාසී ප්‍රජාව සමඟ සාකච්ඡා පවත්වා ඔවුන්ගේ ඉතිහාසය සහ වර්තමාන අභියෝග පිළිබඳව අධ්‍යයනය කර ඇත. ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු
3 years ago Tags #ceylonwire ලෝක චෙස් අනුශුර ප්රග්නානන්දට සුපිරි මෝටර් රථයක් චෙස් ලෝක කුසලානයේදී පෙන්වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙන් ඉන්දීය ග්‍රෑන්ඩ් මාස්ටර් ආර්. ප්‍රග්නානන්දගේ මාපියන්ට සුවිශේෂී ත්‍යාගයක් හිමිව ඇත. මෙම ත්‍යාගය පිරිනමා
3 years ago Tags #ceylonwire කටුනායකින් හොරෙන් ගුවන් යානයට රිංගූ මගියා මුම්බායිහිදී අල්ලා ලංකාවට පිටුවහල් කරයි අධිකරණ නියෝගයක් මත පනවා තිබූ සංචාරක තහනම නොතකා රටින් පැනයෑමට සමත් වූ පුද්ගලයකු ගුවන් යානයක රඳවාගෙන මුම්බායි නුවරට ගොඩබෑමෙන් පසු
3 years ago Tags #ceylonwire ආසියානු කුසලානය අරඹමින් බාබාර්ගෙන් වාර්තාවක් මෙවර ආසියානු කුසලාන එක්දින තරගාවලියේ පළමු ශතකය පළමු දිනයේදීම වාර්තා කිරීමට පාකිස්ථාන නායක බාබර් අසාම් සමත් විය. ඒ මුල්තාන් හි
3 years ago Tags #ceylonwire පීඩනය හමුවේ ජයගන්න අපිට පුළුවන් – දසුන් ශානක වනිඳු හසරංග ප්රමුඛ ප්‍රධාන පන්දු යවන්නන් අබාධයකට ලක්ව සිටියද පීඩනය ඔස්සේ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය තුල ජයග්‍රහණය කිරීමට හැකි
3 years ago Tags #ceylonwire විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විදේශගත වන විට බැඳුම්කර ගාස්තුවක් අයකරයිද? විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අධ්‍යාපනය හා පර්යේෂණ සඳහා විදේශගත වන විට එම රටවල රැඳී සිටීම වැළැක්වීම සඳහා බැඳුම්කර ගාස්තුවක් ගෙවීමට සිදුවන ක්‍රියා
3 years ago Tags #ceylonwire ඩොලර් මිලියන 02ක් දෙන බව කියා රුපියල් කෝටියකට විදලා රුපියල් එක්කෝටි හය ලක්ෂයක මුදලක් වංචා කළ බහමාස් ජාතිකයකු මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගෙන තිබේ. පුද්ගලයෙකුට ඇමරිකානු
3 years ago Tags #ceylonwire ජනපති කුරුන්දි විහාරය පිටස්තරයන්ට තහනම් කරයි කුරුන්දි විහාරය ආශ්රිත ප්‍රදේශයට කිසිදු පිටස්තර පුද්ගලයකුට ඇතුළුවීමට ඉඩ ලබා නොදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. එහි සියලු කටයුතු සොයාබැලීමට
3 years ago Tags #ceylonwire කෝටි 29ක මැණික් මල්ලක් ඉනේ ගහගෙන රටින් යන්න ගිය කතක් අල්ලයි අද උදෑසන AI 217 දරන ගුවන් යානයෙන් චෙන්නායි බලා පිටත්වීමට පැමිණි ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි වයස 30 ක් වන ශ්‍රී ලාංකික