3 years ago Tags #ceylonwire වනජීවී ලොක්කා අයින් කරන්න යන්නේ ඉඩම් අල්ලා ගන්නද? වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධානියා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ අවධානයට ලක්ව ඇති අතර, ඔහු එම තනතුරෙන් ඉවත් කරන ලෙසට ප්‍රචාර රැසක්
3 years ago Tags #ceylonwire ඇදහිය නොහැකි වීඩියෝවක් සමග නවසීලන්ත ලෝක කුසලාන ක්‍රිකට් සංචිතය නම්කරයි(වීඩියෝ) එක්දින ක්‍රිකට් ලෝක කුසලානය සඳහා වන නවසීලන්ත සංචිතය සමාජ මාධ්‍ය ඔස්සේ වඩාත් සුවිශේෂී ආකාරයෙන් ප්‍රකාශයට පත්කර තිබේ. එහිදී නවසිලන්ත ක්‍රිකට්
3 years ago Tags #ceylonwire ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන සංචිතය ඇමැතිවරු සේල් එකක් කරගෙන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිල වාහන සංචිතයෙන් වාහන ලබාදෙන ලෙස විවිධ අමාත්‍යාංශ පුන පුනා කරන ලද ඉල්ලීම් සම්බන්ධයෙන් එම කාර්යාලය අවුල්
3 years ago Tags #ceylonwire දිලිත් ජයවීර නිල වශයෙන් දේශපාලනයට – පක්ෂ නායකකමකුත් බාර ගනී දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර ප්‍රසිද්ධ දේශපාලනයට පැමිණීම නිල වශයෙන් සටහන් කර ඇත. ඒ, මව්බිම ජනතා පක්ෂයේ නායකයා ලෙස
3 years ago Tags #ceylonwire නව නිර්මාණකරුවන් දෙදෙනෙක් සහ පතොරොම්ධාරියෙක් පොලිසිය අල්ලයි අපරාධ නිවාරණ රාජකාරියේ යෙදී සිටි එප්පාවල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඊයේ (10) එප්පාවල පොලිස් වසමේ නල්ලමුදාව හන්දියේ දී සැකකටයුතු පුද්ගලයෙක්
3 years ago Tags #ceylonwire මෛත්‍රී අද මොකද කරන්නේ ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇත. මෙහිදී නව මහලේකම්වරයා ලෙස සරත් එකනායකගේ
3 years ago Tags #ceylonwire පාස්කු ඉරිදා චෝදනා : පිල්ලෙයාන්ට එරෙහිව පොහොට්ටුවෙන් කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නෑ තමිල් මක්කල් විදුතලෙයි පුලිකල්පක්ෂයේ (TMVP) නායක, රාජ්‍ය ඇමැති ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන්, 2019 වසරේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ කරමින්
3 years ago Tags #ceylonwire විශ්ව ප්‍රනාන්දු එංගලන්තයට යයි ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු එංගලන්තය බලා පිටත්ව ගොස් තිබේ. එරට ප්‍රාන්ත සිව්දින තරගාවලිය සදහා සහභාගිවීමට ඔහු මෙලෙස
3 years ago Tags #batticaloa මඩකළපුව ආසන්නයේ සෙලවීමක් මඩකලපුවට ආසන්න මුහුදේ සුළු භූ කම්පනයක් සිදුව තිබේ. එය රිච්ටර් මාපාංක (4.6) හතර දශම හයක් ලෙස සටහන් වී ඇත. අද
3 years ago Tags #ceylonwire පෞද්ගලික වෛද්‍ය විද්‍යාල කෙටි කාලීන විසඳුමක් නෙමෙයි – GMOA ශ්‍රී ලංකාව තුළ වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීමට රජය අදහස් කරන්නේ නම්, රාජ්‍ය නොවන වෛද්‍ය පීඨ පිහිටුවීමට පෙර නිසි ශක්‍යතා අධ්‍යයනයක්