3 years ago Tags #ceylonwire තිලීපන් සමරු වාහනයට සංහිඳියාවේ නාමයෙන් ප්‍රහාරයක්(වීඩියෝ) නැගෙනහිර සිට උතුරට ගමන් කෙරෙන තිලීපන් සමරු වාහනයට ත්‍රිකුණාමලය සර්ධාපුර 06 කණුව ප්‍රදේශයේ ජනතාව සහ තවත් පිරිසක් පහරදී ඇත. එම
3 years ago Tags #ceylonwire මාළිගාකන්ද උසාවිය අසළ වෙඩි තැබීමකින් දරුවෙක් මරුට(වීඩියෝ) අද පස්වරු 03:45ට පමණ මරදාන පොලිස් වසමේ සරත් ෆොන්සේකා මාවතේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් පිස්තෝල අවියකින් වෙඩිතබා පළාගොස් තිබේ. වෙඩි වැදීමෙන්
3 years ago Tags #ceylonwire ආසියානු කුසලානය – ශ්‍රී ලංකා ක්‍රීඩාංගණ භාරකරුවන්ට සහ සහායකයන්ට ඩොලර් 50,000ක තෑග්ගක් ආසියානු කුසලාන තරගාවලිය සාර්ථකව පැවැත්වීම වෙනුවෙන් කැපවී කටයුතු කළ කොළඹ සහ මහනුවර ක්‍රීඩාංගණ භාරකරුවන්ට සහ සහායකයන්ට එක්සත් ජනපද ඩොලර් 50,000
3 years ago Tags #ceylonwire අලුතින් රියදුරන් සහ කොන්දොස්තරවරුන් 1200ක් බඳවාගැනේ කොන්දොස්තරවරුන්ගේ සහ රියදුරන්ගේ පුරප්පාඩු රැසක් පවතින බැවින්, කොන්දොස්තරවරුන් 381 දෙනකු සහ රියදුරන් 912 දෙනකු අලුතින් බදවා ගැනීමට සැලසුම් කර ඇති
3 years ago Tags #CEAT_Kelani ඉංජිනේරුවන්ගේ කනස්සල්ල නොතකා රුපියල් මිලියන 566 ක ටයර් ටෙන්ඩරයකට කැබිනට් අනුමැතිය ලබාදීලා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (ශ්‍රී ලංගම) ටයර් සැපයීම සඳහා රුපියල් මිලියන 566 ක ටෙන්ඩරයක් ලබාදීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.
3 years ago Tags #ceylonwire වැලිගම හෝටලයට ගිනිතැබූ ඊජිප්තු ජාතිකයා මාතර බන්ධනාගාරයේදී අබිරහස් ලෙස මියගිහින් මාතර බන්ධනාගාරයේ රඳවා සිටි ඊජිප්තු ජාතිකයකු අසනීප තත්ත්වයක් හේතුවෙන් මාතර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව වැලිගම
3 years ago Tags #ceylonwire විශ්‍රාමික වෛද්‍යවරුන් නැවත බඳවාගැනීම ලබන සතියේ ආරම්භ කෙරේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නැවත සේවයට කැඳවීමේ තීරණයට, විශ්‍රාමික වෛද්‍යවරුන් සහ කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයට පැමිණීමට අපේක්ෂා කරන වෛද්‍ය විශේෂඥයන්ගෙන් සැළකිව
3 years ago Tags #ceylonwire ලංකාවේ අවසරයක් නැතුව ආන්දෝලනාත්මක චීන නැව කොළඹට එන්න පිටත්වෙලා මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවන ආන්දෝලනාත්මක චීන පර්යේෂණ නෞකාව වන ෂි යැන් 6(Shi Yan 6) ඉන්දියානු සාගරයේ දින 80 ක ගවේෂණ
3 years ago Tags #ceylonwire SIගේ අගහිඟකම් නිසා නඩු භාණ්ඩ ලෙස පොලිසියේ තිබූ රන් ආභරණ උකස් කරලා මිරිහාන පොලිසියේ නඩු භාණ්ඩ ලෙස තිබූ රන් ආභරණ තොගයක් උකස් තබා මුදල් ලබාගත් උප පොලිස් පරීක්ෂකවරයකු මිරිහාන පොලිසිය අත්අඩංගුවට ගෙන
3 years ago Tags #ceylonwire රජිව් ගාන්ධි ඝාතකයෝ ළඟදීම ලංකාවට රජිව් ගාන්ධි ඝාතන නඩුවේ වරදකරුවන් වූ ශ්‍රී ලාංකිකයන් සිව්දෙනාම ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට පියවර ගනිමින් සිටින බව ඉන්දීය මධ්‍යම රජය