3 years ago Tags #ceylonwire කාදිනල් හිමිපාණන් සහ රදගුරු සමුළුව අතර භේදයක් ඇති බව පෙන්වීමට ජනාධිපති උත්සාහ කරනවා – පල්ලියෙන් නිවේදනයක් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය සහ කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් එකම මතය දරන
3 years ago Tags #ceylonwire ලෝක කුසලාන පළමු තරගයේ ලෝක වාර්තාවක් තැබූ එංගලන්තය නවසීලන්තය හමුවේ පරාජය වෙයි එක්දින ලෝක කුසලානයේ ආරම්භක ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය ලෝක ක්‍රිකට් වාර්තාවක් ඊයේ නවසීලන්තයට එරෙහිව පිහිටුවනු ලැබීය. ඒ කණ්ඩායමක පිතිකරුවන් 11
3 years ago Tags #ceylonwire සුරාබදු, රේගු සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවලට අවුරුදු 03කට වැඩිය එකදිගට ඉන්න DGලා ඕනෑලු සුරාබදු දෙපාර්තමේන්තුවට, ශ්‍රී ලංකා රේගුවට සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට වසර තුනකට වැඩි අඛණ්ඩ සේවා කාලයක් සඳහා අධ්යක්ෂ ජනරාල්වරුන් පත්කළ යුතු
3 years ago Tags #ceylonwire රාගමින් නිදහස් කළ නිර්වින්දන වෛද්‍යවරිය හම්බන්තොටට යන්න බෑ කියයි රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ වැඩබලන නිර්වින්දන වෛද්‍යවරියක් හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලට මුදාහරින ලෙස යැවූ ලිපිය පිළිනොගැනීම හේතුවෙන් මාස 02කට
3 years ago Tags #ceylonwire ඌරු මස් කෑවට ‘නීපා’ හැදෙන්නේ නැතිලු මේ දිනවල ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක පැතිර යමින් තිබෙන “නීපා” වෛරසය නිසා මෙරට ඌරු මස් පරිභෝජනය අඩු වී ඇතැයි ද,
3 years ago Tags #ceylonwire මුලතිව් දිසා විනිසුරු නිසා උතුරේ විරෝධතා මුලතිව් දිසා අධිකරණයේ හිටපු විනිසුරු ටී.සරවනරාජාට එල්ල වී ඇති තර්ජන සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදුකරන ලෙසත්, විනිසුරුවරුන්ගේ ආරක්ෂාව සහ අධිකරණයේ ස්වාධීනත්වය
3 years ago Tags #ceylonwire ‘බණ්ඩාරලාට’ සාරිය අන්දන්න ඩයනා සූදානම් වෙයි(වීඩියෝ) පාස්කු ප්‍රහාරය ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අදහස් දක්වන අවස්ථාවේදී සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයා තමාට වාචිකව අපහාස කළ
3 years ago Tags #ceylonwire වැටී නිදන්න බිමේ අයිතිය ඉල්ලා ‘මලෛයහ ප්‍රජාව’ උද්ඝෝෂණයේ(වීඩියෝ) වසර 200ක ඉතිහාසයක් ඇති තම පවුල්වලට පර්චස් 20 බැගින් ඉඩම් අයිතිය ලබාදෙන ලෙස ඉල්ලමින් මාවතගම පිහිටි වතු කිහිපයක ‘මලෛයහ ප්‍රජාව’
3 years ago Tags #ceylonwire පොලිස්පති වික්‍රමරත්නට තුන්වැනි සේවා දිගුවත් ලැබෙන ලකුණු වත්මන් පොලිස්පති චන්දන ඩී. වික්‍රමරත්නට ලබා දී ඇති දෙවන සේවා දිගුව ඔක්තෝම්බර් 09 වැනිදා අවසන් වීමට නියමිතව තිබුණ ද ඒ
3 years ago Tags #ceylonwire දුරකථන ඇමතුමක් දී ජනපති තරුෂිට සුබපතයි ආසියානු ක්‍රිඩා උළේලේ දි මිටර 800 කාන්තා තරග ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන්පදක්කමක් ජයග්‍රහණය කර දුන් තරුෂි කරුණාරත්නට ජනාධිපති රනිල් වික්‍රමසිංහ