3 years ago Tags #ceylonwire වාරිමාර්ගේ වාහන 880ක් අතුරුදන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව භාරයේ පැවැති විවිධ වාහන 880ක් අස්ථානගතව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම වර්තාවක සඳහන් කර ඇත. වාරිමාර්ග
3 years ago Tags #ceylonwire විදෙස් වෛද්‍ය උපාධි ලංකාවේ පිළිගැනීමට කැබිනට් අනුමැතිය අන්තර්ජාතිකව පිළිගත් විශ්වවිද්‍යාලයන්හි වෛද්‍ය උපාධි පාඨමාලා ශ්‍රී ලංකාව තුළ පිළිගැනීම සඳහා පදනම් කරගත යුතු ප්රමිතීන් හා නිර්ණායක ඇතුළත් ජාතික ප්‍රතිපත්තියක්
3 years ago Tags #ceylonwire දිලිත් – ධම්මික දෙදෙනාම ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරි ජනාධිපතිවරණය මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් දෙදෙනකු අතර ද සටනක් වන ලකුණු පහළ වී තිබේ. ඒ ප්‍රකට ව්‍යාපාරිකයන් දෙදෙනකු වන
3 years ago Tags #ceylonwire විජේපාලයි සූරසේනයි නොදන්නා ජාතික රූපවාහිනියේ තොත්ත බබාලා …. ‘පළිඟු මැණිකේ’ යනු ජාතික රූපවාහිනිය විසින් විකාශය කළ මෙරට ටෙලි නාට්‍යය වංශකතාව වෙනස්කළ නිර්මාණයකි. විශේෂත්වය වන්නේ ‘පළිඟු මැණිකේ’ ජාතික රූපවාහිනියේ
3 years ago Tags #ceylonwire අබුඩාබි T10 ලීගයට ලංකාවෙන් 14ක් එළඹෙන අබුඩාබි T10 ලීගය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් 14 දෙනකු තෝරාගෙන තිබේ. අබුඩාබි T10 ලීගයේ 07වැනි අදියර නොවැම්බර් මාසයේදී
3 years ago Tags #ceylonwire ආන්දෝලනාත්මක චීන නැවට ලංකාවට එන්න අවසර දුන් බව විදේශ ඇමැති කියයි චීනයේ ආන්දෝලනාත්මක ‘ෂී යැන් 6’ (Shi Yan 6) නෞකාවට මෙරටට පැමිණීම සඳහා අවසර ලබා දී ඇති බව විදේශ කටයුතු ඇමැති
3 years ago Tags #ceylonwire ආණ්ඩුවේ ඡන්ද කල්දැමීමේ උත්සාහය පරාජය කරනවා – සජිත් අවධාරණය කරයි මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේ යෝජනාවක් ආණ්ඩුව විසින් සකස් කරන බවත්, එය ජනතාව රැවටීමේ උත්සාහයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා
3 years ago Tags #ceylonwire පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් රු.50කින් අඩුකරන්න පුළුවන්ලු පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් මිල රුපියල් 50කින් පහත හෙළීමට හැකි බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත සඳහන් කරයි.
3 years ago Tags #ceylonwire නඩු 50ක් ඇති අයෙක් ඌරන්ට ඇටවූ විදුලි උගුලක පැටළී මරුට සොරකම් ඇතුළු චෝදනා සම්බන්ධයෙන් මහනුවර හා මාතලේ ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක නඩු 50කට අධික සංඛ්‍යාවක් පවතින බව කියන මුරුතලාව, සූරියගොඩ
3 years ago Tags #ceylonwire ඩී.වී. චානකගේ මාමණ්ඩිය මැරුවේ හමුදාවේ ගිනි අවියකින්ද ? විදුලිබල රාජ්‍ය ඇමැති ඩී. වී.චානකගේ මාමණ්ඩිය ඇතුළු පසුගිය කාලයේ දකුණු පළාතේ සිදුවූ මිනිස් ඝාතන ගණනවක් සිදුකර ඇත්තේ පාතාල කණ්ඩායම් විසින්