3 years ago Tags #ceylonwire පළතුරු කඩයකට පස් කන්දක් කඩාවැටී කතක් මරුට මහනුවර – මහියංගන මාර්ගයේ තෙල්දෙණිය, රඹුක්වැල්ල ප්‍රදේශයේ පළතුරු අලෙවිසැලක් මතට පස් කන්දක් කඩාවැටීමෙන් එහි සිටි 37 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව
3 years ago Tags #ceylonwire අඩුවෙන්ම සීනි කාලා තියෙන්නේ ගිය අවුරුද්දේ – හැබැයි රු. බිලියන 82ක කාලා ඒක පුද්ගල සීනි පරිභෝජනය ඉකුත් වර්ෂයේ දී (2022) සීනි කිලෝග්‍රෑම් 24.30ක් දක්වා අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව අනාවරණය
3 years ago Tags #ceylonwire ක්‍රිකට් අතුරු පාලනයක් එන ලකුණු – ක්‍රීඩා ඇමැති ICC සාමාජිකයන්ට ලියුම් යවයි ශ්‍රී ලංකා ක්‍රිකට් හා සම්බන්ධ මෑත කාලීන ආන්දෝලනයන් පිළිබඳව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට අයත් සියලුම පූර්ණ සාමාජික
3 years ago Tags #ceylonwire ක්‍රිකට් ක්‍රීඩකයන්ට තර්ජන එල්ල වෙනවාලු ක්‍රිකට් ක්‍රීඩකයන්ට ක්‍රිකට් ආයතන නිලධාරින්ගෙන් තර්ජන එල්ලවන බව මිහින්තලය රජ මහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමියෝ අද ජනමාධ්‍ය හමුවක්
3 years ago Tags #ceylonwire හරි ඔළුවක් නැතිකම නිසා පොලිසිය ගැන රට්ටුන්ගේ විශ්වාසයත් නැතිවෙලාලු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පොලිස්පතිවරයකු පත්කිරීමට අපොහොසත් වීම සහ එය පොලිස් දෙපාර්තමේන්තුවට සහ අපරාධ යුක්ති විනිශ්චය පද්ධතියට ඇති දැඩි බලපෑම පිළිබඳව
3 years ago Tags #ceylonwire විහාරමහාදේවි නගර සභාවට භාරදෙයි කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ පරිපාලන කටයුතු කොළඹ මහ නගර සභාවට පැවරීමට නියෝගයක් නිකුත්කර තිබේ. අදාළ නියෝගය ලබාදී ඇත්තේ නාගරික සංවර්ධන හා
3 years ago Tags #ceylonwire බදු ගැන අධිකරණයට තීන්දු කරන්න බෑ – අභියාචනාධිකරණය ප්‍රකාශ කරයි අධිකරණ නිලධාරීන් විසින් ගෙවියයුතු පෞද්ගලික ආදායම් බද්ද පැනවීම වළක්වන ලෙස ඉල්ලා අධිකරණ නිලධාරීන්ගේ සංගම් ගොනුකළ පෙත්සම් තුනක් අභියාචනාධිකරණය බහුතර තීන්දුවකින්
3 years ago Tags #ceylonwire අමෙරිකානු පුරවැසිකම අත්හැර ජනාධිපතිකම ගන්න සූදානම් වෙන්න – මහින්ද ඇතුළු පොහොට්ටුව බැසිල්ගෙන් ඉල්ලයි ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා අමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගන්නා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ නායකයන් කිහිපදෙනකුම හිටපු ඇමැති බැසිල්
3 years ago Tags #ceylonwire යුරෝපා සංගමය දැන් අපිව අඳුරගෙන – අලි සබ්රි කියයි ජාතීන් අතර සහජීවනය ඇති කිරීම ඇතුළු ශ්‍රී ලංකා රජයේ අභ්‍යන්තරයේ ප්රගතිශීලී ක්‍රියාකාරකම් සඳහා යුරෝපා සංගමයේ නියෝජිත පිරිස සහාය පළකර ඇති
3 years ago Tags #ceylonwire මාස 06කට පස්සේ අන්තිමේ ෂෆ්ටර්ගේ දේහයට මොකද උණේ ? පොලිස් ආරක්ෂාව යටතේ කරාපිටිය ශික්ෂණ රෝහලේ මාස හයක කාලයක් තබා තිබූ ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය ඔහුගේ ඥාතීන් වෙත මුදාහැර තිබේ.