3 years ago Tags #ceylonwire සංචාරක වීසාවලින් රට පනින්න ගිය කාන්තාවන් හයක් බ්ලැක් ලිස්ට් කරයි සංචාරක වීසා මත කාන්තාවන් හයදෙනකු රැකියා සඳහා ඩුබායි වෙත යැවීමට උත්සාහ කළ පුද්ගලයන් දෙදෙනකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ
3 years ago Tags #ceylonwire අරක්කු සිගරට් අලෙවිය පහළට – බදු ආදායම ඉහළට ශ්‍රී ලංකාවේ නීත්‍යනුකූල සිගරට් අලෙවිය සියයට 20.9කින් සහ මධ්‍යසාර අලෙවිය සියයට 13.4කින් පහත වැටී ඇති නමුත් දුම් පානය කරන්නන් සහ
3 years ago Tags #ceylonwire FB පොස්ටුවකට අත්අඩංගුවට ගැනීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක් කෝවිඩ් වසංගත සමයේ මුස්ලිම් ජනතාව සම්බන්ධයෙන් පැතිර ඇති දුර්මත පිළිබද සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තැබූ දේශපාලන විචාරක මොහොමඩ් රම්සි අත්අඩංගුවට
3 years ago Tags #ceylonwire ක්‍රිකට් අතුරු කමිටු ගැන ජනාධිපති මාධ්‍ය අංශය කියන කතා බොරු – ක්‍රීඩා ඇමැති ඉදිරි අතුරු කමිටු පත්කිරීම් සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් හෝ කැබිනට් උපදෙස් ලැබීමක් සිදුනොවූ බව පවසමින් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ ජනාධිපති මාධ්‍ය
3 years ago Tags #ceylonwire ඉතිහාසයේ ලොකුම බැඳුම්කර වෙන්දේසිය අසාර්ථකයි ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් පැවැත්වූ විශාලතම බැඳුම්කර නිකුතුව අසාර්ථක වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා අනාවරණය කරයි. ශ්‍රී
3 years ago Tags #ceylonwire අමරවීර ස්ට්රෝබෙරිවලටත් අත තියයි ලෝක වෙළෙඳපොළේ ස්ට්‍රෝබෙරි සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බැවින් අපනයනය සඳහා ස්ට්‍රෝබෙරි වගාකිරීමේ ව්‍යාපෘතියක් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් අනුමත කර ඇත. මෙම
3 years ago Tags #ceylonwire BREAKING NEWS – ගෝඨා, මහින්ද, බැසිල් රටේ ආර්ථික අර්බුදයට වගකිව යුතුයි – ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි රට තුළ මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් ඇමැතිවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු
3 years ago Tags #ceylonwire ක්‍රිකට් අතුරු කමිටු පත්කිරීමේ බලය කැබිනට් මණ්ඩලයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත්කිරීම සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ අතර ඇතිවූ මතභේදය
3 years ago Tags #ceylonwire අමාත්‍යංශ කිහිපයක වැය ශීර්ෂ පැරදවීමේ සූදානමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවදුරටත් සිය දැඩි පාලනය යටතේ තබාගැනීමේ සහ සිය බලය ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් අමාත්‍යංශය කිහිපයක වැය ශීර්ෂ පරාජය
3 years ago Tags #ceylonwire ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 159දෙනෙක්ගේ අත්සනින් එක්සත් ජාතීන්ට ලියුමක් පවතින පලස්තීන ගැටළුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාර්යාලයට ලිපියක් භාර දී තිබේ. සමස්ථ ලංකා