3 years ago Tags #ceylonwire අයි.සි.සි.ය ලෝක කුසලාන කණ්ඩායම නම් කරයි – ඩිල්ශාන්ටත් තැනක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මෙවර එක්දින ලෝක කුසලානයේ සිය කණ්ඩායම නම් කර තිබේ. 12 දෙනෙකුගෙන් යුත් එම ලෝක කුසලාන කණ්ඩායම
3 years ago Tags #ceylonwire මහීපාල සෞඛ්‍ය බාරගනී – හොර ගුහාව සුද්ද කරයිද? සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස වෛද්‍ය පාලිත ගුණරත්න මහීපාල මීට සුළු මොහොතකට පෙර වැඩ භාර ගෙන ඇත. වෛද්‍ය මහීපාල මීට
3 years ago Tags #ceylonwire ගැටලු රැසක් හේතුවෙන් 2022 දී නව යොවුන් මව්වරු දෙදහසක් පවුල් සෞඛ්‍ය කාර්යාංශයට අනුව 2022 වසරේ ශ්‍රී ලංකාවේ නව යොවුන් මව්වරුන් 2,087ක් පමණ වාර්තා වූ බව රාජ්‍ය ඇමැතිනි ගීතා කුමාරසිංහ
3 years ago Tags #ceylonwire ශම්මිලාගේ නිවේදන – ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ක්‍රීඩා ඇමැතිට තවත් සැර උත්තරයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ විසින් කරන ලද චෝදනා පදනම් විරහිත සහ ද්වේෂසහගත ලෙස දක්විමින් ඒවා
3 years ago Tags #ceylonwire ලිංගික අල්ලස් චෝදනා ගැන රංජිත් බණ්ඩාරත් කට අරියි(වීඩියෝ) විපක්ෂය විසින් තමා වෙත එල්ල කර ඇති ලිංගික අල්ලස් චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බව කෝප් කමිටු සභාපති රංජිත් බණ්ඩාර අද
3 years ago Tags #ceylonwire රවි කරුණානායකගෙන් අමුතු කතාවක් සාමාන්‍ය ජනතාවගේ බදු බර අඩු කළ යුතු බව හිටපු මුදල් ඇමැති රවී කරුණානායක පවසයි. ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ඇමැතිවරයා
3 years ago Tags #ceylonwire ලංකාව සමග බංකොලොත් ලැයිස්තුවේ සිටින ආර්ජන්ටිනාවේ අලුත් ජනපති මහ බැංකුව වසා දමන්නට යයි! ශ්‍රී ලංකාව සමග ලෝකයේ බංකොලොත් රටවල් ලැයිස්තුවේ සිටින ආර්ජන්ටිනාවට නව ජනාධිපතිවරයෙකු තේරී පත්වී තිබේ. දැඩි දක්ෂිණාංශිකයෙකු වන ජාවියර් මිලේයි 56%
3 years ago Tags #ceylonwire පොලිස්පති නාඩගමට එරෙහිව උසාවි යෑම ගැන නීතිඥ සංගමයේ අවධානය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියකින් තොරව පොලිස්පති චන්දන ඩී. වික්‍රමරත්නට සේවා දිගු ලබාදීමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව සලකා බැලිය හැකි
3 years ago Tags #ceylonwire රට බංකොලොත් කළේ සජබය හා ජවිපෙයි- කට වහගෙන ඉන්නේ නෑ- නාමල්ගෙන් අමුතු කතාවක් මීට පෙර බදු අඩු කරන විට එයට විරුද්ධ නොවී පාර්ලිමේන්තුවේදී ඒකමතිකව එය සම්මත කර ගැනීමට සමගි ජන බලවේගය සහ ජනතා
3 years ago Tags #ceylonwire කෝප් සභාපති රංජිත් බණ්ඩාර වෙනුවට විපක්ෂයෙන් නම් තුනක් පොදු ව්‍යාපාර කටයුතු පිලිබඳ කාරක සභාවේ (කෝප්)හි සභාපති ධුරයට ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න හා කබීර් හෂීම් යන සමගි