3 months ago Tags #ceylonwire ඇමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයක් ඉරානය බිම හෙළයි | එක් නියමුවෙක් බේරාගත් බව ඇමෙරිකාව කියයි(වීඩියෝ) ඉරානය විසින් ඇමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයක් බිම හෙළා ඇත. බිම හෙළන ලද F-15 ප්‍රහාරක ජෙට් යානයේ සිටි එක් කාර්ය මණ්ඩල
3 months ago Tags #ceylonwire මත්තල පාසලක සිසුන් දෙදෙනෙක් අතර ගුටිකෙළියකින් පසු 15 හැවිරිදි සිසුවෙක් මරුට ලුණුගම්වෙහෙර මත්තල ප්‍රදේශයේ පාසලක පැවැති ක්‍රීඩා උත්සවයක් අතරතුරදී එම පාසලේ 11 ශ්‍රේණිය ඉගෙනුම ලබන 15 හැවිරිදි සිසුවකු සහ 10 වසර
3 months ago Tags #ceylonwire පාර්ලිමේන්තුවේ සිද්ධි දෙකක් ගැන තානාපති කාර්යාලත් විමසිල්ලෙන්ලු පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහා ලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහතාගේ වැඩ තහනමට ලක් කිරීම මෙන්ම පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සිදුවී
3 months ago Tags #ceylonwire ඉන්දීය නෞකා 08 ක් හෝමූස් පසුකරයි පෙබරවාරි 28 වන දින අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ටෙහෙරානයට එල්ල කරන ලද ප්‍රහාරවලින් පසුව මැදපෙරදිග හටගත් ගැටුම්කාරී තත්ත්වය මධ්‍යයේ වුවද,
3 months ago Tags #ceylonwire ජර්මන් ජාතිකයෙකුගේ ලොව වටා යාමේ සවාරිය පාකිස්ථානයේදී බොඳවෙයි ලොව වටා පාපැදියෙන් සංචාරය කිරීමේ අරමුණින් ගමන් ආරම්භ කළ ජර්මානු ජාතිකයෙකුට, මීට දින කිහිපයකට පෙර පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරට පැමිණි අවස්ථාවේදී
3 months ago Tags #ceylonwire ‘සමන් කොල්ලා’ගේ කුඩු බෙදපු මිනුම්දෝරු සහායකයා බඩුත් එක්කම මාට්ටු විදේශ ගතව සිටින අපරාධ කල්ලි සාමාජිකයකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සමන් කොල්ලා නැමැති අපරාධකරුගේ ප්‍රධානම මත්ද්‍රව්‍ය බෙදාහරින්නකු වන, දැනට මිනින්දෝරු
3 months ago Tags #ceylonwire රෝගීන් කබලෙන් ලිපට ඇදදමමින් GMOA දොස්තරලා අදත් වැඩවර්ජනයේ දිවයින පුරා සියලුම රෝහල්වල රජයේ වෛද්‍යවරුන් අද (අප්‍රේල් 4) පෙ.ව. 8:00 සිට වැඩවර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
3 months ago Tags #ceylonwire ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව නිසා රාජ්‍ය අංශයේ නොසන්සුන්තාවක් ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ රජයේ යෝජනාව නීති ක්ෂේත්රයේ සහ සමස්තයක් ලෙස රාජ්‍ය අංශය තුළ නොසන්සුන්තාවයක් ඇති
3 months ago Tags #ceylonwire දෙමළ සංක්‍රමණික නඩුව | ශ්‍රී ලංකාව අවදානම් බව කැනඩාවේ මහජන ආරක්ෂක ඇමැති ආනන්දසංගරී පිළිගනී කැනඩාවේ මහජන ආරක්ෂක අමාත්‍ය ගැරී ආනන්දසංගරී පවසන්නේ, දෙමළ සංක්‍රමණිකයකු වන කුමාර් තුරෙයිසින්කම් පිටුවහල් කිරීමේ නඩුවට තමන් මැදිහත් නොවන බවයි. කුමක්
3 months ago Tags #ceylonwire ඉෂාරා සෙව්වන්දිගේ කේක් ගෙඩිය ගැන හොයන්න CID එකට බාරදෙයි රඳවා තබාගැනීමේ නියෝග මත (Detention Order) රැඳවුම් භාරයේ පසුවන ඉෂාරා සෙව්වන්දි නැමැත්තියගේ උපන්දින සාදයක් කොළඹ අපරාධ කොට්ඨාසය තුළ පැවැත්වූ බව