
ජංගම දුරකථනයක් හා මුදල් පසුම්බියක් සොරකම් කළ ප්රසිද්ධ කුලී රථ සේවාවක රියදුරෙක් පොලිසියෙන් අල්ලයි
මෙරට ක්රියාත්මක ප්රසිද්ධ නාමයක් යටතේ ක්රියාත්මක කුලී රථ සේවාවක රියදුරකු සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ. මිරිහාන පොලිසිය මෙම අත්අඩංගුවට ගැනීම









