3 months ago Tags #ceylonwire ජංගම දුරකථන ලෙස හැඩගැන්විය හැකි ගිනිඅවි දෙකක් සමඟ හතරක් අත්අඩංගුවට ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී, ජංගම දුරකථනවලට සමාන වන සේ නැවීමට හැකි කුඩා ගිනිඅවි (Handguns) දෙකක් සමඟ පුද්ගලයන් සිව්දෙනකු අත්අඩංගුවට
3 months ago Tags #ceylonwire “තනතුර ගියත් කමක් නෑ-වෙනස වෙනුවෙන් අවදානම ගන්න මම ලෑස්තියි” | නීතිඥ සංගමය හමුවේ ජනපති අනුරගෙන් සැර කතාවක්(වීඩියෝ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තමන් වෙත පැවරී ඇති බලතලවලින් ඔබ්බට ගොස් කටයුතු කිරීමට තමන් කිසිසේත්ම සූදානම් නැති බවත්, රට වෙනුවෙන් අවශ්‍ය වෙනස
3 months ago Tags #ceylonwire ජනපති අනුර නීතිඥ සංගමයට හොඳම එකෙන් අමතයි | සාකච්ඡාවට එන්න කළින් නිවේදන ගැහුව එකට සැරටම කියයි ඊයේ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවට පෙර ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් නිකුත් කර තිබූ නිවේදනය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක
3 months ago Tags #ceylonwire වත්කම් අවුලක් | මන්ත්‍රී හිස්බුල්ලා අල්ලස් කොමිසම හමුවට(වීඩියෝ) පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා අද (13) උදෑසන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනීසිටියේය. ඔහුගේ
3 months ago Tags #ceylonwire පේරාදෙණිය කැම්පස් එකේ තනතුරු බෙදිල්ලට උසාවියෙන් රතු එළියක් | පක්ෂපාතීත්වයක් සහ නීතිවිරෝධී වැඩ සිදුව ඇති බවට තීන්දුවක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (I ශ්‍රේණිය) තනතුර සඳහා පුද්ගලයන් තේරීමේ ක්‍රියාවලිය නීතිවිරෝධී, අසාධාරණ, පක්ෂපාතී මෙන්ම දුෂිත
3 months ago Tags #ceylonwire “අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක්” | විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ යෝජනාව ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයත් කනස්සල්ලෙන් ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා ශ්‍රී ලංකාව විසින් යෝජනා කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය
3 months ago Tags #ceylonwire පියාගේ වියෝවෙන් පසු ලියොනල් මෙසීගෙන් පාපන්දු පිටියට සමුදෙයිද? දීර්ඝ කාලයක් තිස්සේ පැවැති අසනීප තත්ත්වයකින් පසුව, ලියොනල් මෙසීගේ පියා වන ජෝර්ජ් මෙසී පසුගියදා සිය උපන්ගම වන ආර්ජන්ටිනාවේ රොසාරියෝ හිදී
3 months ago Tags #ceylonwire කොහුවල පාලම යට ‘මේ සිද්ධිය’ ඇත්තක්ද? | පොලිසිය පැහැදිලි කරයි කොහුවල පාලම යට යතුරුපැදියක් මත පුද්ගලයෙකු මියගොස් සිටින බවට නිරූපණය වන ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සීඝ්රයෙන් සංසරණය වීමත් සමග, අසත්‍ය
3 months ago Tags #ceylonwire විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීම පිළිබඳ ලිපියට ජනපතිගෙන් පිළිතුරක් නැහැ | මල්වතු මහනායක හිමියෝ කනස්සල්ලෙන්(වීඩියෝ) විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීමට යෝජිත සංශෝධනය සම්බන්ධයෙන් මහනායක හිමිවරුන් විසින් යවන ලද ලිපියට ජනාධිපතිවරයා වෙතින් මෙතෙක් කිසිදු
3 months ago Tags #ceylonwire ජාතික ගුවන් සේවයක උසස්වීම් පිටුපස ඇති මහා ලිංගික අල්ලස් අලකලංචියක් එළියට සකල සිරින් පිරි රාජධනියක ජාතික ගුවන් සේවයේ කැබින් අධීක්ෂක තනතුරු සඳහා උසස්වීම් ලබාදීමේදී සිදුව ඇතැයි කියන මහා පරිමාණයේ දූෂණ, පක්ෂග්‍රාහීකම්