2 years ago Tags #ceylonwire උගන්ඩා ගිය රනිල්ට කනනාදන්ගෙන් ‘ජනාධිපති ආරක්ෂක බළකායේ’ ආරක්ෂාව යටතේ VVIP ඩිනර් එකක් 2024 ජනවාරි 18 සිට 22 දක්වා උගන්ඩාවේ කම්පාලා හි පැවැති නොබැඳි ව්‍යාපාරයේ (NAM) රාජ්‍ය නායකයන්ගේ රැස්වීමට පැමිණි ශ්‍රී ලංකා ජනාධිපති
2 years ago Tags #ceylonwire නීතිවිරෝධී කසාදයක් නිසා ඉම්රාන්ටයි බිරිඳටයි තවත් වසර 7ක සිරදඬුවමක් පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳ බුෂ්රා බීබී අතර 2018දී සිදුකළ විවාහය, ඉස්ලාමීය නීතිය උල්ලංඝණය කළ බවට තීන්දු
2 years ago Tags #ceylonwire කථානායකට එරෙහිව විශ්වාසභංගයක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මාර්ගගත ආරක්ෂණ පනත සම්පාදනය කිරීමේදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නිර්දේශ 09ක් නොසළකා හැර ඇති බැවින්, ඔහුට එරෙහිව විශ්වාසභංගයක්
2 years ago Tags #ceylonwire විකාරරූපී ක්‍රමයකට මැතිව්ස් දැවීයයි(වීඩියෝ) ඇෆ්ගනිස්තානයට එරෙහිව 02 වැනි දිනය නිමා කරමින් ලකුණු 410/6 ක් ලෙසින් ලකුණු 212 ක ඉදිරියෙන් සිටීමෙන් පසුව ශ්‍රී ලංකාව තරගය
2 years ago Tags #ceylonwire උදේ හොඳට හිටි කෙහෙළිය හවස හදිසියේ ලෙඩවෙයි – බන්ධනාගාර රෝහලට ඇතුළත් කරයි මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් පෙබරවාරි 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල වෛද්‍ය නිර්දේශ මත බන්ධනාගාර
2 years ago Tags #76_වන_ජාතික_නිදහස්_සමරු තායිලන්ත අගමැති ලංකාවට එයි – ජනපති රනිල් හමුවෙයි 76 වන ජාතික නිදහස් සමරු උත්සවයේ විශේෂ ආරාධිතයා ලෙස සහභාගිවීමට මෙරටට පැමිණි තායිලන්ත අගමැති ශ්‍රෙත්ථා තාවීසින් (Srettha Thavisin) සහ ජනාධිපති
2 years ago Tags #ceylonwire ඊයේ මළා කියපු නිළිය මළේ නෑ කියා අද කියයි(වීඩියෝ) ගැබ්ගෙල පිළිකාවක් හේතුවෙන් ඊයේ (02) මියගිය බවට වාර්තා වූ බොලිවුඩයේ ජනප්‍රිය නිරූපිකාවක් සහ නිළියක් වූ පූනම් පාණ්ඩේ තමන් ජීවතුන් අතර
2 years ago Tags #ceylonwire කෙහෙළිය පෙබරවාරි 15 දක්වා රිමාන්ඩ් ව්‍යාජ ඉමියුනොග්ලොබියුලින් ඖෂධ ආනයනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පෙබරවාරි 15 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
2 years ago Tags #BAPS_හින්දු_මන්දිරයේ අබුඩාබි හි BAPS හින්දු මන්දිරය බලන්න එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ආරාධනා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්දියානු තානාපති සන්ජේ සුධීර් (Sunjay Sudhir) අබුඩාබි හි BAPS හින්දු මන්දිරයේ සංචාරය සඳහා ලොව පුරා සිටින
2 years ago Tags #ceylonwire පොත්වලට වැට් ගහලා රජය යුනෙස්කෝ ගිව්සුම් උල්ලංඝනය කරලා – අන්තර්ජාතික සංගම් රනිල්ට විරෝධය පායි පොදු ජනතාවට පොත්පත් ලබා ගැනීම මිල අධික කාර්යයක් බවට පත් කිරීමේ දිගුකාලීන ප්‍රතිවිපාක පිළිබඳව පොත් ප්‍රකාශන සංගමය, විද්වතුන් හා ලේඛකයෝ