
සැමියාගේ මරණය ගැන CID එකට පැමිණිලි කළේ ඩ්රයිවර් අමාරුවේ දාන්න නෙමෙයි – සනත් නිශාන්තගේ බිරිඳ කියයි
තම ස්වාමිපුරුෂයාගේ මරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළේ, මෙම අනතුර සම්බන්ධයෙන් නිර්මාණය වූ සමාජ මතවාදයද සැළකිල්ලට ගෙන යැයි හිටපු









