2 years ago Tags #ceylonwire ෂෙහ්බාස් ෂරීෆ් පාකිස්ථානයේ මීළඟ අගමැති ලෙස යෝජනා කෙරේ පක්ෂ කිහිපයක් ඒකාබද්ධ කරගත් සන්ධානයක් හරහා බලය ස්ථාපිත කර හිටපු අගමැති ෂෙහ්බාස් ෂරීෆ් පාකිස්ථානයේ මීළඟ අගමැතිවරයා ලෙස නම්කරනු ලබන බව
2 years ago Tags #ceylonwire පිදුරුතලාගල සංචාරකයන් සඳහා යළි විවෘත කෙරේ දිවයිනේ උසම කඳු මුදුන වන පිදුරුතලාගල සංචාරකයන් සඳහා යළි විවෘත කිරීමට කටයුතු කළ යුතු බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ.
2 years ago Tags #ceylonwire ක්‍රීඩා ඇමති ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් කැඳවයි – ජයසූරිය විවේචනාත්මක වාර්තාවක් ඉදිරිපත් කරයි ඉදිරි T20 ලෝක කුසලානය ඇතුළුව 2023 වසරේ කණ්ඩායමේ දස්කම් සහ 2024 සඳහා වන සැලසුම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ක්‍රීඩා ඇමැති
2 years ago Tags #ceylonwire සෞඛ්‍ය වැඩවර්ජනය – ජනපති ප්‍රතිප්‍රහාර එල්ල කරයි සෞඛ්‍ය සේවයට සම්බන්ධ සියලු ක්‍රියාකාරකම් අත්‍යවශ්‍ය සේවා ලෙස නම්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව, රෝහල්වල,
2 years ago Tags #ceylonwire ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් චෞහාන් හමුදා නායකයන් සමඟ රයිසිනා සමුළුවේදී හමුවීමට නියමිතයි ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨතම හමුදා නිලධාරියා වන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් අනිල් චෞහාන්, එක්සත් ජනපදය, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව සහ එක්සත් රාජධානිය ඇතුළු ඉන්දියාවට
2 years ago Tags #ceylonwire Raisina Dialogue 2024 නව දිල්ලියේදී ආරම්භ වෙයි ඉන්දියාවේ භූ දේශපාලනය සහ භූ ආර්ථික විද්‍යාව පිළිබඳ සමුළුව වන රයිසිනා සමුළුව පෙබරවාරි 21 සිට 23 දක්වා එහි 9 වන
2 years ago Tags #ceylonwire රට බංකොලොත් කළේ රටේ ජනතාව – රංගේ බණ්ඩාර කියයි (වීඩියෝ) ශ්‍රී ලංකාව බංකොළොත්භාවයට පත්කරන ලද්දේ රටේ ජනතාව බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පැවැසීය. එලෙස බංකොලොත් කරන ලද
2 years ago Tags #ceylonwire ඩයනා ගැන තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය දින නියමයක් නැතිව කල්දායි රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අභියෝගයට ලක්කරමින් ගොනුකළ නඩුව අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කිරීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති අභියාචනය
2 years ago Tags #ceylonwire දේශීය සහ විදේශීය ආයතන අතර ඇති සියලුම ගිවිසුම් පරික්ෂා කිරීමට රජය සූදානම් වේ දේශීය සහ විදේශීය ආයතන අතර ඇති සියලුම ගිවිසුම් පරික්ෂා කිරීමට රජය සූදානම් වේ ජාතික අවශ්‍යතාවලට අනුකූලද යන්න පරීක්ෂා කිරීම සඳහා
2 years ago Tags #ceylonwire අටුළුගම දැරිය මැරූ ඝාතකයා බරපතළ වැඩ ඇතිව අවුරුදු 27ක් හිරේට බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ දී නව හැව්රිදි දැරියක මඩ වගුරක ගිල්වා ඝාතනය කල විත්තිකරු වරද පිළිගැනීමෙන් පසු පානදුර මහාධිකරණ විනිසුරු විසින්