
පළාත් සභාවල පොලිස් බලතල අයින් කරන්න 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි
පළාත් සභාවල පොලිස් බලතල අහිමි කිරීම යෝජනා කරමින් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අද පාර්ලිමේන්තුවට 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන









