2 years ago Tags #ceylonwire ජනමාධ්‍යවේදීන් අත්අඩංගුවට ගෙන බිය වැද්දීමේ උත්සාහයක් ජනමාධ්‍යවේදීන් වන බිමල් රුහුණගේ සහ රාවණා ලංකා වෙබ් අඩවියේ හිමිකරු ජී.පී. නිශ්ශංක පොලිසිය යොදවා අත්අඩංගුවට ගැනීම දැඩිව හෙළාදකින බව මාධ්‍ය
2 years ago Tags #ceylonwire දායකසභාව භික්ෂුන් දෙනමකට අමානුෂික ලෙස පහරදීලා පුත්තලමේ විහාරස්ථානයක ආරම්භයේ සිට වැඩවාසය කළ හිමිනමකට හා තවත් හිමිනමකට අමානුෂිකව දායකසභාවේ පිරිසක් විසින් පහරදීමේන් බරපතල තුවාල හා අස්ථි බිදිමකට
2 years ago Tags #ceylonwire සන්තෝෂ් ජා හදිස්සියේ දකුණට ගියේ ඇයි? මෙරට ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා දකුණු පළාතේ සංචාරයක නිරත වී තිබේ. ඒ අනුව සන්තෝෂ් ජා මෑතකාලයේ දකුණු පළාතේ ස්වාධීන සංචාරයක
2 years ago Tags #ceylonwire පාසල් සිසුවියන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා දීම ළඟදීම පාසල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා ඇතුළු සනීපාරක්ෂක ද්‍රව්‍ය නොමිලේ ලබාදීමට ඇමැති මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂාවෙන් සිටින බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පවසයි.
2 years ago Tags # ගුවන් _සේවය විකුණන්න යන ශ්‍රීලන්කන් එකේ රස්සාවලට දාස්ගාණක් ඉල්ලුම්පත් එවළා මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පුරප්පාඩු තනතුරු සදහා වාර්තාගත රැකියා ඉල්ලුම්පත්‍ර සංඛ්‍යාවක් ලැබී ඇතැයි වාර්තා වේ. ආරංචි
2 years ago Tags #ceylonwire සම්මත කළ නීති අභියෝග කරන ක්‍රමයක් ගේන්න නීතීඥ සංගමය සැරසෙයි ඕනෑම නීතියක් අභියෝගයට ලක්කළ හැකි පරිදි සහ නැතහොත් ඒවා පාර්ලිමේන්තුවේ සම්මත වූ පසුවත් සංශෝධනය කළහැකි වන පරිදි නීති සම්පාදනයෙන් පසු
2 years ago Tags #ceylonwire මෙයාව දැක්කොත් පොලිසියට කියන්නලු සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය අපේක්ෂා කරයි. මෙම පුද්ගලයා විදෙස් ජාතික කාන්තාවක් නවාතැන් ගෙන සිටි නිවසකට ඇතුළු වී
2 years ago Tags #ceylonwire ශ්‍රී ලංකා සහ තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්මසමක් ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර අත්සන් කර තිබෙන නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය
2 years ago Tags #ceylonwire IMF වැඩසටහන් ගැන ජනපති සහ දේශපාලන පක්ෂ නායකයන් අතර සාකච්ඡාවක් ලබන සඳුදා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නිලධාරීන් සමඟ දැනට පැවැත්වෙන සාකච්ඡාවලට අදහස් ඉදිරිපත් කරන ලෙස විපක්ෂයේ නායකයන් ඇතුළු නායකයන්ට ආරාධනා කරමින් ලබන සඳුදා
2 years ago Tags #ceylonwire දිවිගමනට සමුදුන් රම්‍යා වනිගසේකරගේ අවසන් කටයුතු 10වැනිදා ප්‍රවීණ රංගන ශිල්පිණියක සහ ගුවන් විදුලි නිවේදිකාවක වූ රම්‍යා වනිගසේකර අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබේ. 1950 ජූලි 17 වැනිදා උපත