2 years ago Tags #ceylonwire මහ කන්නයේ වී මිලදී ගන්න රජය සල්ලි දෙන්න බෑ කියයි රජය විසින් මීට වසර දෙකකට පෙර වී මිලදී ගැනීමේ යාන්ත්‍රණය අත්හිටුවා තිබියදීත් රජයේ වී අලෙවි මණ්ඩලයට සිදුව ඇති රුපියල් බිලියන
2 years ago Tags #ceylonwire තෙල් අපද්‍රව්‍ය බැහැර කරන ස්ථාන වැටළීම ඇරඹේ තෙල් අපද්‍රව්‍ය බැහැර කරන බව කියන ස්ථාන වැටළීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය
2 years ago Tags #ceylonwire බංගලියන්ට එරෙහි T20 තරගාවලි ජය ශ්‍රී ලංකාවට – සමුහ ජයාරූපයේ දී ටයිම් අවුට් පෙන්වයි (වීඩියෝ) නුවන් තුෂාරගේ සුපිරි පන්දු යැවීම හමුවේ බංග්ලාදේශයට එරෙහි තුන්වැනි සහ අවසන් පන්දුවාර 20 තරගය ලකුණු 28කින් ජය ගැනීමට ශ්‍රී ලංකා
2 years ago Tags #ceylonwire කැනඩාවේ මනුෂ්‍ය ඝාතන ගැන ශ්‍රී ලංකා රජයෙන් ප්‍රකාශයක් කැනඩාවේ ඔටාවා හිදී සිදුවූ මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය නිවේදනයක් නිකුත් කර ඇත. පහතින් දැක්වෙන්නේ විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත්
2 years ago Tags #ceylonwire වික්ටෝරියා නූලන්ඩ් – රුසියානු යුද්ධය ඇවිළවූ බවට චෝදනා ලැබූ ඉහළම අමෙරිකානු නිලධාරිනිය විශ්‍රාම යයි එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සිව්වැනි ශ්‍රේණියේ නිලධාරිනියක සහ ව්ලැඩ්මීර් පුටින්ගේ රුසියාව සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්ති වෙනුවෙන් අධිෂ්ඨානශීලීව පෙනීසිටින එරට තුන්වැනි ඉහළම
2 years ago Tags #ceylonwire මත්ද්‍රව්‍ය එක්ක සමරපු සරසවි සිසුවෙක්ගේ උපන්දින සාදයක් වටළයි – සිසුහු 17ක් ඇතුළු 27ක් අත්අඩංගුවේ සරසවි සිසුවකුගේ උපන්දින සාදයක් සඳහා මුහුණු පොත හරහා ආරාධනා ලැබ පැමිණි සරසවි සිසුවියන් පස්දෙනෙකු ඇතුළු විසිහත්දෙනකු මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියදී
2 years ago Tags #ceylonwire නුවන් තුෂාරගේ T20 හැට්රික් එක (වීඩියෝ) ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර බංග්ලාදේශයට එරෙහිව සිල්හෙට් හි පැවැති තුන්වැනි සහ අවසාන T20 තරඟයේදී විශිෂ්ට කඩුලු
2 years ago Tags #ceylonwire ගුවනේදී දරු උපතක් – ගුවන් නියමුවා වින්නඹුකම කරයි තායිලන්තය බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක ගුවන් නියමුවකු දරු ප්‍රසූතියකට සහාය ලබාදීම සඳහා නියමු කුටියෙන් පිටව ගිය පුවතක් විදෙස්
2 years ago Tags #ceylonwire කයිවාරුව වෙනුවට කෙරුවාව තෝරාගැනීමෙන් රටේ ආර්ථිකය ස්ථාවර කළ හැකිවුණා – මනූෂ කයිවාරුව වෙනුවට කෙරුවාව තෝරාගැනීම හේතුවෙන් රටේ මූල්‍ය සංචිත ඉහළ දමා රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට වත්මන් රජය හැකි වූ බව කම්කරු
2 years ago Tags #ceylonwire ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකිකයන් 6 දෙනාගේ සිරුරු පිළිබඳ අවසන් කටයුතු කැනඩාවේදීම සිදුකෙරේ කැනඩාවේ ඔටාවාහිදි ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකිකයන් 6 දෙනාගේ සිරුරු පිළිබඳ අවසන් කටයුතු එම රටේදිම සිදුකිරීමට තීරණය කර තිබේ. කැනඩාවේ බෞද්ධ