2 years ago Tags #ceylonwire වසර 24ක සටනකින් පසු සත්ත්ව සුබසාධන කෙටුම්පත මේ සතියේ විවාදයට සත්ත්ව සුබසාධන පනත් කෙටුම්පත මෙම සතියේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත අතර එය සම්මත වීම රට පුරා සිටින සත්ත්ව ලෝලීන් අපේක්ෂාව
2 years ago Tags #ceylonwire පැරිස් ඔලිම්පික් යන මලල ක්‍රීඩා කණ්ඩායමේ නායකත්වය දිල්හානිට 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ නායිකාව ලෙස දිල්හානි ලේකම්ගේ නම්කර තිබේ. ඇය
2 years ago Tags #ceylonwire ලංකාවේ මහද්වීපික තටාකය දික්කිරිල්ලට ඉන්දියාව හරස් වෙලා මෙරට සුවිශේෂී ආර්ථික කලාපයෙන් ඔබ්බට මහාද්වීපික තටාකය දිගු කිරීම සඳහා වන ශ්‍රී ලංකාවේ ඉල්ලීම මේ වන විට අනපේක්ෂිත ගැටලුවකට මුහුණ
2 years ago Tags #ceylonwire රට ගොඩදාන්න තියෙන එකම විසඳුම මහින්ද චින්තනය පමණක් බව ධම්මික කියයි ව්‍යාපාරික ප්‍රබලයකු වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා පසුගිය සෙනසුරාදා පැවසුවේ යහපත් ශ්‍රී ලංකාවක් සඳහා විසඳුම මහින්ද
2 years ago Tags #ceylonwire රනිල්ට දිගටම සහාය දෙන බවට බැසිල් සහතික වෙයි (වීඩියෝ) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ජනාධිපති රනිල් වික්‍රමසිංහට තම පක්ෂයේ අඛණ්ඩ සහාය ලබාදෙන බවට ප්‍රතිඥා දී තිබේ.
2 years ago Tags #ceylonwire වෙඩි කාගෙන පළාගිය ‘කෝනා’ගේ නිවසේ මිලියන 5ක කුඩු – ‘කළුබෝවිල සුදු නෝනා’ත් අල්ලයි (වීඩියෝ) පොලිස් නිලධාරීන්ට ගිනි අවියක් පෙන්වා පළායමින් සිටියදී වෙඩි වැදුණු මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සහන් ධනංජය නොහොත් ‘කෝනා’ගේ කුලී නිවසින් රුපියල් ලක්ෂ 50කට
2 years ago Tags #ceylonwire ජාතික වීරයෙක් වෙන හැටි මනූෂ කියාදෙයි ‘එක මිටට’ නමින් රැල්ලට බෝ වුණු නිශේධාත්මක රැලි කඩාවැටී අවසන් බවත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රට බාර නොගත්තේ නම් පාර්ලිමේන්තුව ගිනිතැබූ
2 years ago Tags #ceylonwire ජනාධිපතිවරණය කල්දාන්න ඉල්ලන කවුද මේ ලේනව…? වත්මන් ජනාධිපතිවරයාගේ ධූර කාලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව අර්ථ නිරූපණය කරන ලෙස ඉල්ලා චමීන්ද්‍ර දයාන් ලේනව නමැත්තා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික
2 years ago Tags #ceylonwire ලයනල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වූ ලයනල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වී තිබේ. ඔහු නෙදර්ලන්තය, ප්‍රංශය, පෘතුගාලය,
2 years ago Tags #ceylonwire සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියට ඉඩම් මනින්න සූදානම් වෙයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත්පත් කර ගැනීම් නැවත ආරම්භ කිරීමේ හැකියාව සලකා බලමින්