2 years ago Tags #ceylonwire හදිසි මහමැතිවරණයක් ආවොත් සල්ලි ගන්නේ ඒකාබද්ධ අරමුදලින්? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මේ වසරේ අවසන් කාර්තුවේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර හදිසි පාර්ලිමේන්තු මැතිවරණයක් ප්‍රකාශයට පත්කළහොත් ඒ සඳහා ඒකාබද්ධ අරමුදලින්
2 years ago Tags #ceylonwire මිලියන 10ක් ගෙවලා හදාගත්ත ගිවිසුම කෝ ? – ඛනිජ තෙල් සංස්ථා බෙදුම්කරුවෝ ප්‍රශ්න කරති සංස්ථා පාලිත බෙදුම්කරුවන්ගෙන් අයකර ගැනෙන මාසික පරිහරණ ගාස්තුව සම්බන්ධ අවස්ථා දෙකකදී අවලංගු වූ යෝජනාවක් නැවත වරක් ඛනිජ තෙල් සංස්ථා අධ්යක්ෂ
2 years ago Tags #ceylonwire දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන්ගේ විරෝධතාවක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් මහා ශිවරාත්‍රි දින රාත්‍රියේ වෙඩුක්කුනාරිමලෙයි ඇති ලිංගේෂ්වරර් පුදබිමේ ආගමික වතාවත්වල නිරතව සිටි පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් දෙමළ ජාතික
2 years ago Tags #ceylonwire කතරගම මහ කපුවාගේ වැඩ තහනම් කරයි – දේවාලෙට ඇතුළුවීමත් තහනම් රුහුණු මහා කතරගම දේවාලයට බැතිමතකු ජූජා කළ පවුම් 38 ක් බර රත්තරන් තැටියක් වංචනික ආකාරයෙන් පැරගෙන ගියේ යැයි චෝදනා එල්ල
2 years ago Tags #ceylonwire ශ්‍රි ලංකා ගුවන් හමුදාව විශිෂ්ඨතම ගුවන් භටයන්ට සම්මාන දෙයි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ උන්නතිය වෙනුවෙන් තම වෘත්තියට අභිබවා යමින් නිර්මාණශීලි නිපැයුම් හා නව සොයාගැනීම් ආදී නොයෙකුත් කරුණු ඔස්සේ කටයුතු
2 years ago Tags #ceylonwire මහ රෑ උණාට කරන්න දෙයක් නෑ, අපි දුන්නේ හොඳම නැකැත – රාජකීය ජ්යෝතිඃශාස්ත්රඥ කමිටුව සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ නැකැත් දෝෂ සහිත බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරණ රාජ්‍ය ජ්යෝතිඃශාස්ත්රඥ කමිටුව, ප්‍රායෝගික දුෂ්කරතා මධ්‍යයේ
2 years ago Tags #ceylonwire හිරුණිකා දේශබන්දුට එරෙහිව නඩු පවරයි දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පති කාර්යාලයේ රාජකාරි කිරීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික
2 years ago Tags #ceylonwire වනිඳුට ආයෙත් වැඩ වරදින ලකුණු බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාව ලැබූ එක්දින තරගාවලියේ පරාජයෙන් පසුව, තුන්වැනි එක්දින තරගයේදී විනිසුරුවරයකු විවේචනය කිරීම සම්බන්ධයෙන් තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු
2 years ago Tags #ceylonwire බංග්ලාදේශයට එරෙහි 17 දෙනෙක්ගෙන් යුත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ප්‍රකාශයට පත්කරයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියට සහභාගීවීම සඳහා පහත දැක්වෙන 17 දෙනෙකුගෙන් යුත් සංචිතය තෝරාගෙන
2 years ago Tags #ceylonwire ගිනිකඳු පිපිරීමකින් අයිස්ලන්තයට හදිසි තත්ත්වයක් අයිස්ලන්තයේ Reykjanes අර්ධද්වීපයේ තවත් ගිනිකඳු පිපිරීමක් හේතුවෙන් දකුණු අයිස්ලන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත. මෙය දෙසැම්බර් සිට එරටින් වාර්තා