2 years ago Tags #51/1_යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ලොක්කාගේ වාර්තාව ලංකාව ප්‍රතික්ෂේප කරයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා විසින් ශ්‍රී ලංකාව පිළිබඳ නිකුත් කර තිබෙන නවතම වාර්තාව ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප
2 years ago Tags #ceylonwire 7ක කල්ලියක් ස්පා එකකට කඩාවැදී තරුණියන් දෙදෙනෙක් උස්සගෙන ගිහිං සමූහ දූෂණය කරලා යක්කල බැලුම්මහර ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයකට කඩාවැදී දේපොළ කොල්ලකා එහි සිටි තරුණියන් දෙදෙනකු පැහැරගෙන ගොස් මීගහවත්ත ප්‍රදේශයේ නිවසක සිරකර ගෙන එම
2 years ago Tags #ceylonwire “පුළුවන් නම් නෑ කියන්න…මම ඔප්පු කරලා පෙන්නනවා” – අනුරගෙන සජිත්ට අභියෝගයක් තම පක්ෂයේ සාමාජිකයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ කිසිදු ගනුදෙනුවක් නොමැති බව ඔප්පු කරන ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර
2 years ago Tags #ceylonwire දිඹුලාගල සෙල්ලිපියෙන් අවුරුදු 2200කට කළින් තිබුණු ෆිනෑන්ස් කොම්පැණියක් ගැන තොරතුරු හෙළිවේ දිඹුලාගල නාමල් පොකුණ ප්‍රදේශයෙන් හමුවූ ශිලාලේඛනය කියවීමට මෙරට විද්වතුන් පිරිසක් සමත්වී තිබේ. එම ශිලාලේඛනය වසර 2,200ක් පමණ පැරණි බවට අනුමාන
2 years ago Tags #ceylonwire බුද්ධි අංශ සීරුවෙන් – ජනපති අපේක්ෂකයන්ගේ ආරක්ෂාව තරකරයි – හැබැයි නාමල්ට තව මදිලු ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇතැයි, මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. ජනාධිපතිවරණයට තරග වදින අපේක්ෂකයන්ට ඇති තර්ජන සම්බන්ධයෙන් නිරන්තර බුද්ධි වාර්තා
2 years ago Tags #ceylonwire අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට(වීඩියෝ) අද දහවල් කොළඹදී පැවති විරෝධතා පාගමනක් අතරතුර කොටුව දුම්රියපොල අසලදී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සහ තවත් විරෝධතාකරුවන් කිහිපදෙනකු අත්අඩංගුවට
2 years ago Tags #ceylonwire තමන්ගේ පිළිකාව ගැන කේට් කතාකරයි වේල්සයේ කුමරිය හෙවත් කේට් මිඩ්ල්ටන් කුමරිය සිය පිළිකා රෝගී තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වා තිබේ. ඇයගේ වීඩියෝවක් මෙලෙස නිකුත් කරමින් කේට්
2 years ago Tags #ceylonwire අපේක්ෂක රනිල්ට සපෝට් නොකරන රාජ්‍ය ඇමතිලා 5ක් ජනපති රනිල් දොට්ට දායි ගීතා කුමාරසිංහ ඇතුළුතවත් රාජ්‍ය ඇමැතිවරුන් පස්දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉවත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය
2 years ago Tags #ceylonwire ජනාධිපතිවරණය – පැමිණිලි 3000 පනී 2024 ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 3223 ක් මේ වන විට ලැබි ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ අනුව ජාතික මැතිවරණ
2 years ago Tags #ceylonwire ලෝකෙම බනිද්දි ජිනිවාවලදී ලංකාව බේරගන්න චීනෙ ඉස්සරහට පනී මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාව දරන ප්රයත්නය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මෑත සැසිවාරයේදී චීනය විසින්