2 years ago Tags #ceylonwire ඡන්ද පත්‍රිකාවේ ඡායාරූපයක් ගත් අයෙක් හික්කඩුවේදී අල්ලයි සිය ඡන්ද පත්‍රිකාවේ ඡායාරූපයක් ලබා ගත් හික්කඩුව තෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 44 හැවිරිදි
2 years ago Tags #ceylonwire ජනාධිපතිවරණ 2024 – ඡන්ද විමසීම අවසන් මෙරට 09 වන විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා පැවැති 2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමේ කටයුතු අද පස්වරු 04 ට අවසන් විය.
2 years ago Tags #ceylonwire මිරිහානේ නිවසකදී කාන්තාවක් ඝාතනය කෙරේ මිරිහාන, පැඟිරිවත්ත, සන්තානම්පිටිය ප්‍රදේශයේ නිවසකදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබේ. එලෙස මියගොස් ඇත්තේ 35 හැවිරිදි කාන්තාවක් බව පොලීසිය
2 years ago Tags #ceylonwire පළමු ඡන්ද ප්‍රතිඵලය අද මධ්‍යම රාත්‍රියේ (වීඩියෝ) 2024 ජනාධිපතිවරණයේ පළමු ප්‍රතිඵලය අද මධ්‍යම රාත්‍රිය වන විට නිකුත් කළ හැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.
2 years ago Tags #ceylonwire හොරෙන් රට පනින්න ගිය ඩෑන් ප්‍රියසාද් කටුනායකින් ආපහු හරවා යවලා ඩුබායි බලා පිටත්ව යෑමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද්, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ
2 years ago Tags #ceylonwire අවශ්‍ය උණොත් ඇඳිරිනීතිය දානවා – ඇමැති අලස් කියයි අවශ්‍ය වුවහොත් ඇඳිරිනීතිය පනවන බවත් ප්රචණ්ඩත්වය ඇති වුවහොත් එය දැඩිව ක්‍රියාත්මක කරන බවත් මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති ටිරාන් අලස් අද
2 years ago Tags #ceylonwire අනාගතයේ ලංකාවටත් විද්‍යුත් ඡන්ද ක්‍රමයක් – සමහර විට ස්මාර්ට් ෆෝන් එකකිනුත් ඡන්දෙ දාන්න පුළුවන් වෙයි ශ්‍රී ලංකාවේ මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුමක කොටසක් වන රුසියාවේ මැතිවරණ කොමිසමේ සභාපති ෂෙව්චෙන්කෝ එව්ජිනි, කඩදාසි ඡන්ද පත්‍රිකා වෙනුවට ශ්‍රී ලංකාව තුළ
2 years ago Tags #ceylonwire අවසර නැතුව ඡන්ද ප්‍රතිඵල ප්‍රචාරය කරන්න කාටවත් බෑ – මෙන්න මේ අයට විතරයි ප්‍රචාරය කරන්න පුළුවන් ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනාධිපතිවරණ ප්‍රතිඵල පිළිබඳ ජනමාධ්‍ය ආවරණය සඳහා දැඩි මාර්ගෝපදේශ නිකුත් කර ඇත. මැතිවරණ ප්‍රතිඵල සජීවීව
2 years ago Tags #ceylonwire “නියමයි මල්ලි” – විරාත් කෝලි ෂකීබ්ට කියයි (වීඩියෝ) ඉන්දීය සුපිරි ක්‍රීඩක විරාට් කෝලි සිංහල භාෂාවෙන් වචන කිහිපයක් කතාකරන සිදුවීමක් තරගයක් අතරතුර දැකගත හැකිවිය. එහිදී “නියමයි මල්ලි” යනුවෙන් විරාත්
2 years ago Tags # උල්ලංඝනය_කිරීම් පැය තුනක් ඇතුළත මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 35ක් අද පෙරවරු 7.00ට ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ වී පළමු පැය තුන තුළදී මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 35ක් වාර්තා වූ බව