2 years ago Tags #ceylonwire නොකියාම ජෝර්දානයේ ෆැක්ටරි 02ක් වහලා – ශ්‍රී ලාංකිකයන් 66ක් ආපහු ලංකාවට ජෝර්දානයේදී රැකියා අහිමිවූ ශ්‍රී ලාංකිකයන් 66 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් යළි දිවයිනට පැමිණ තිබේ. වාර්තා වන පරිදි, මෙම පිරිස සේවය කළ
2 years ago Tags #ceylonwire දිල්රුක්ෂි නිසා අනුරාධයි කිරිඇල්ලයි ඇවිලෙයි (වීඩියෝ) උඩපලාත ප්‍රාදේශීය ලේකම් ගම්පල ආත්මා දිල්රුක්ෂිගේ වැඩ තහනම් කර නැවත සේවයේ පිහිටුවීම සම්බන්ධයෙන් මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී උණුසුම් වචන
2 years ago Tags #ceylonwire ඔන්ලයින් පනත පාර්ලිමේන්තුවේ සම්මත කර ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට පටහැණිවයි – මානව හිම්කම් කොමිසම හෙළිකරයි ආන්දෝලනාත්මක මාර්ගගත (ඔන්ලයින්) ආරක්ෂණ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී තිබූ නිර්දේශ ක්‍රියාත්මක කර නොමැති බවත්, පනතේ වගන්ති
2 years ago Tags #ceylonwire ලෝක පීට්සා දිනයට මීගමුවෙන් ‘තඩි’ පීට්සා එකක් අදට (09) යෙදී ඇති ලෝක පීට්සා දිනය නිමිත්තෙන් මීගමුව, ඒත්තුකාළ ප්‍රදේශයේ පිහිටි ටුක් ටුක් වයින් ඇන්ඩ් ඩයින් හෝටලය ලංකාවේ විශාලතම
2 years ago Tags #ceylonwire බස්වල ජැක්සන්ලා අල්ලන්න කළින් මේ ගැනත් බලන්නලු පොදු ප්‍රවාහනයේදී ළමුන්ට සහ කාන්තාවන්ට අපයෝජන සිදුකරන පුද්ගලයන් ඉලක්ක කර ගැනීමට පෙර පෙරගෙවුම් කාඩ්පත් ක්‍රමය හෝ බස් රථවල ආසන සංඛ්‍යාවට
2 years ago Tags #ceylonwire ජූලී හදිස්සියෙම මහින්ද යාපා මුණගැහෙන්න ගිහිං ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලී චුන්ග් ඊයේ (8) පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන හමුවිය. ප්රජාතන්ත්රවාදී පාලනයේ කුළුණක් ලෙස ව්‍යවස්ථාදායකය ඉටුකරන
2 years ago Tags #ceylonwire වැලිකඩ රැඳවියෙක් නියාමකට කොස්සකින් ගහලා වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියකු කොසුමිටකින් කළ පහරදීමකින් බන්ධනාගාර නියාමකවරයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. තුවාල ලබා ඇත්තේ එච්.ඩබ්ලිව්. මදුශංක යන
2 years ago Tags #ceylonwire අනුර ඉන්දියාවේ ගිය එක ‘හොඳ වැඩක්’ – වජිර කියයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර ඉන්දියාවේ සංචාරය කිරීම සහ ලෝක නායකයන් සමඟ කටයුතු කිරීම යහපත් බව එක්සත් ජාතික පාර්ලිමේන්තු
2 years ago Tags #ceylonwire විදේශගත අපරාධකරුවන් කොටුකර ගැනීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයට පිටරටින් පොලු ප්‍රංශයේ රක්ෂිත බන්ධනාගරගත කර සිටින පාතාල නායකයකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘කුඩු අංජු’ නමැත්තා පිටුවහල් කිරීමට එරෙහිව ප්‍රංශයේ අභියාචනාධිකරණය ලබාදුන්
2 years ago Tags #ceylonwire චීනයේ විවාහ අනුපාතය පහළට නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, චීනයේ ප්‍රමාද විවාහ සංඛ්‍යාව ග්‍රාමීය ප්‍රදේශවල වැඩිවීමක් පෙන්නුම් කරන බව අනාවරණය වී තිබේ. 2023 වර්ෂය තුළ වයස