2 years ago Tags #ceylonwire හැරී පොටර් ‘මහාචාර්ය මැක්ගොනගල්’ මැගී ස්මිත් මියයයි සම්මානලාභී ෂේක්ස්පියර් නාට්‍ය නිළියක් සහ ද්විත්ව ඔස්කාර් සම්මානලාභී සුප්‍රකට බ්‍රිතාන්‍ය නිළි මැගී ස්මිත් මියගොස් තිබේ. මිය යන විට ඇගේ වයස
2 years ago Tags #ceylonwire යාපනයේ යූටියුබ්කරුවෙක් ජනපති අනුරගේ ගමේ ඇවිදින්න යයි – ප්‍රතිචාර ඉහළයි (වීඩියෝ) අලුතින් තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ගම්මානය වන තඹුත්තේගම නල්ලච්චිය නැරඹීමට යාපනයේ යූටියුබ්කරුවකු ගොස් ඇත. Thavakaran View නම්
2 years ago Tags #ceylonwire ප්‍රියන්ත වීරසූරිය වැඩබලන පොලිස්පති ලෙස පත්කරයි වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ජනාධිපතිවරයා විසින් පත්කර තිබේ ඔහු මෙතෙත් කලක් කටයුතු කරනු ලැබුවේ උතුරුමැද පළාත
2 years ago Tags #ceylonwire කොදෙව්වන් එක්ක මැච් ගහන දවස්ටික මෙන්න බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ ශ්‍රී ලංකා සංචාරය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තහවුරු කර තිබේ. ඒ අනුව කොදෙව්වන් සීමිත ඕවර තරග
2 years ago Tags #ceylonwire රනිල් මට තනතුරක් දුන්නට මම භාරගත්තේ නැහැ – කොඩිතුවක්කුගෙන් පැහැදිලි කිරීමක් ටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කාර්ය මණ්ඩලය සඳහා ගරු සේවා පදනම යටතේ තමාට පත්වීම් ලිපියක් ලබාදුන්නද එම ගරු තනතුර තමන් භාර
2 years ago Tags #ceylonwire හිටපු මැති ඇමැතිලාගේ ආරක්ෂාවට දාපු පොලිසියේ අය යළි කැඳවයි හිටපු පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ට අනුයුක්ත කර සිටි සියලුම පොලිස් ආරක්ෂක නිලධාරීන් යළි කැදවා ඇති බව පොලීසිය පවසයි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති
2 years ago Tags #ceylonwire කමිඳු ඩොන් බ්‍රැඩ්මන්ට සමවෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මැදපෙළ ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් අද වාර්තා කළ 5 වැනි ටෙස්ට් ශතකයත් සමග අඩුම ඉනිම සංඛ්‍යාවකින් ශතක
2 years ago Tags #ceylonwire හිඟ බදු නොගෙව්වොත් ලබන අවුරුද්දට අරක්කු පර්මිට් නැහැ 2023 සහ 2024 වසර සඳහා බදු ගෙවීමට අපොහොසත් වන මත්පැන් නිෂ්පාදකයන්ගේ බලපත්‍ර 2025 වසර සඳහා දීර්ඝ නොකරන බව සුරාබදු දෙපාර්තමේන්තුව
2 years ago Tags #ceylonwire හිටපු ඇමැතිලා තාමත් ඉන්න රජයේ නිල නිවාස ආපසු බාරදෙන්නැයි දැනුම්දීමක් රජයේ නිල නිවාසවල පදිංචිව සිටි හිටපු ඇමැතිවරුන් සියලු දෙනා වහාම එම නිවාසවලින් ඉවත් වී රජයට භාර දෙන ලෙස ඉල්ලීමක් කර
2 years ago Tags #ceylonwire මසට විකුණන්න ඉබ්බෙක් අරන් ගිය අයෙක්ට රුපියල් 35,000ක දඩ ගහලා ඉබ්බකු සන්තකයේ තබාගත් පුද්ගලයකුට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර රුපියල් 35,000ක දඩයක් නියම කර තිබේ. පසුව එම ඉබ්බා හික්කඩුව වනජීවී